ඉන්දු-පැසිෆික් කලාපය උණුසුම් කරන ‘AUKUS’

Australia, UK සහ US හි මුලකුරු සබැඳීමෙන් නම් කළ “AUKUS”, ත්‍රෛපාර්ශවික ගනුදෙනුවක් හෝ යාන්ත්‍රණයක් ලෙස හැඳින්විය හැකි යි. එහි දී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන අටක් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ සහාය ඇති ව ඕස්ට්‍රේලියාව ලබා ගන්නා අතර, ඒ සඳහා ඩොලර් බිලියන 368 ක් දක්වා වූ පිරිවැයක් දැරීමට සිදුවන බවත්, පුරෝකථනය වී තිබෙනවා.

මිල දී ගැනීමේ ක්‍රියාවලිය එකවර සිදුවන්නක් නොවෙ යි. 2050 – 2055 දක්වා වූ කාල පරාසය දක්වා “AUKUS” ත්‍රෛපාර්ශවික ගනුදෙනු සිදුවනු ඇති. ඉදිරි වසර හතර තුළ උක්ත පිරිවැයෙන් ඩොලර් බිලියන නවයක් ඕස්ට්‍රේලියාව වැය කිරීමට නියමිත බවත්, වාර්තා වෙනවා.

ඒ ගැන ලිපිය කියවන්න https://tinyurl.com/mwm2rtne ලින්ක් එක ක්ලික් කරන්න

Related Articles

Exit mobile version