Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක සංග්‍රාමය අතරතුර සිදු වූ අබිරහස් සිදුවීම් හතරක්

දෙවන ලෝක යුද සමය අතරතුර සිදු වූ අබිරහස් සිදුවීම් ගණනාවක් තිබෙනවා. ඉන් වඩාත් කතාබහට ලක් වූ සිදුවීම් හතරක් ගැනයි මේ ලිපිය.

article

සමාන අත්දැකීම්වලට මුහුණ දුන් ‘ජිම් නිවුන්නු’න්ගේ කතාව

සම නිවුන් දරුවන් දෙදෙනකුගේ ජීවිතයන් හි අතිශය සමාන බව පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙහි බොහෝ දෙනා පුදුමයට පත් වුණා.

article

නොවිසඳුණු අතුරුදහන්වීම් -11 : සිතා ගත නොහැකි ජිමී හොෆාගේ සිද්ධිය 

ප්‍රමුඛත ම කම්කරු නායකයෙක් වූ ‘ජිමී හොෆා’ ගේ හදිසි අතුරුදහන් වීම මුළු මහත් උතුරු අමෙරිකා මහාද්වීපය ම සලිත කළා.

article

ලඩාක්: ඉන්දියාවේ එක ම බෞද්ධ ප්‍රාන්තයේ කතාව

ටිබෙටයට නෑකම් කියන ලඩාක්, අතිශය සුන්දර පරිසරයක පිහිටා තිබීම නිසා සංචාරකයන් එයට ලොබ බඳිනවා. එය ඉන්දියාවේ එක ම බෞද්ධ ප්‍රාන්තය ද වනවා.

article

ලොව ජනප්‍රියතම මිදි වර්ග 5ක්

බොහෝ අය වැඩිපුරම ආහාරයට ගන්නට කැමති පලතුරක් වන මිදි අපේ රටේ වැඩිපුර වැවෙන්නේ නැහැ. මේ කියන්නේ ඇමරිකාව, චීනය, යුරෝපය ආශ්‍රිතව වැවෙන ජනප්‍රියතම මිදි වර්ග 5ක් පිළිබඳව යි.

article

ග්‍රෑන්ඩ් ටුවර්වලින් පටන්ගෙන ලංකාව බලන්න ආ සංචාරකයෝ

ලංකාවේ බොහෝ තැන්වල විදේශීය සංචාරකයන් ගමන්කළේ තම සංචාරයේ උපරිම සතුට භුක්ති විඳිමින්. මේ දිනවල සංචාරක කර්මාන්තය ඇදවැටීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරත ශ්‍රම බලකායෙන් 450 000ට පමණ රැකියා අහිමිවෙලා. මින් 180 000ක් පමණ කර්මාන්තය තුළ ඍජු රැකියාවන්හි නිරතවූ අතර, අනෙකුත් අය එම කර්මාන්තයට සම්බන්ධිත රැකියාවන්හි යෙදී සිටි පිරිස යි.

article

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ආචාර්ය මාර්ක් මෝබියස් කළ හෙළිදරව්ව

2019 දෙසැම්බර් 10 වන දින, ශ්‍රී ලංකාවේ නැගී එන බහු සංවර්ධන හා සුඛෝපභෝගී ජීවන රටා සන්නාමය වන Cinnamon Life සංවිධානය කළ විශේෂ වැඩසටහනක ප්‍රධාන අමුත්තා වූයේ නැගී එන වෙළඳපොළෙහි පුරෝගාමී ආයෝජකයකු වන ආචාර්ය මාර්ක් මෝබියස් ය. ආරාධිතයන්ට පමණක් සහභාගී වීමට හැකි වූ මෙම උත්කර්ෂවත් අවස්ථාව John Keells Properties හි හවුල්කාරීත්වයෙන් Cinnamon Life මෙතෙක් සංවිධානය කරගෙන ආ වැඩසටහන්වල තවත් අදියරක් විය.

article

බ්‍රිතාන්‍යයේ රැජිණ මිය ගිය පසු සිදුවන දේ

බ්‍රිතාන්‍ය රජපවුල සම්ප්‍රදායන් රැසක් ආරක්ෂා කරනවා. රජෙකු හෝ රැජිණක මිය ගියාමත් එහෙමයි. දෙවන එලිසබෙත් රැජිණ මියගිය විටෙක සිදුවන චාරිත්‍ර වාරිත්‍ර මේ ආකාර වේවි.

video

ඇමරිකාවෙන් ආ රසවතා ෆිලෙඩෙල්ෆියාවෙන් ලංකාවට රස ගුණ පිරි සැන්ඩ්විච් එක.

එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියාවේ උපත ලද, රස නහර උත්තේජනය කළ, Philly Cheese Steak සැන්විච් එක ගැන අහලා තියෙනවා ද? ඒ සැන්විච් එක ගැනත්, ඒක නිවැරදිව පිළියෙල කරන ආකාරයත් ගැන දැනගන්න කැමති නම්, මේක තමයි හොඳම අවස්ථාව.

video

මෙක්සිකානු පොළොවේ නිදන් වූ පළිඟු රජ දහන

මෙක්සිකෝවේ චිහුවාහුවා නගරය සුවිශේෂ වන්නට හේතුව ලෝකයේ විශාලතම නිධානයක් සඟවාගෙන සිටීමයි. චිහුවාහුවාහි නයිකා නමින් හැඳින්වෙන පතලේ විශාල ප්‍රමාණයේ පළිඟු සියවසකට වැඩි කාලයක් තිස්සේ මෙලෙස නිදන්ගත වී තිබෙන්නේ සොබාදහම් දිනිතියගේ විශ්මිත බව ලොවට කියාපාමින්. ටොන් 55 ට වැඩි බරකින් යුත් ලොව විශාලතම පළිඟුවද ඇත්තේ මෙම පතල තුළයි. පළිඟු පතල සොයාගෙන අදට වසර 117 කට ආසන්න කාලයක් ගත වී තිබුණත් එය තවමත් ලෝකයට වැදගත් සොයා ගැනීමක් බවට පත්ව තිබෙන්නේ එහි අද්විතීය පිහිටීම, ඉහළ මූල්‍යමය වටිනාකම සහ ස්වභාව ධර්මයේ අපුර්වතම නිර්මාණයක් වන නිසාවෙනුයි.

article

End of Articles

No More Articles to Load