Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිරු නොබසින අධිරාජ්‍යයේ නව උරුමක්කරු – ලුවිස් ආතර්

බ්‍රිතාන්‍ය රජ කිරුළේ උරුමය මෙතෙක් හිමි වී තිබුණේ පිළිවෙලින් චාල්ස් කුමරු, විලියම් කුමරු, ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ හැරී කුමරුටයි. නමුත් දැන් චාලට් කුමරිය සහ හැරී කුමරා අතරට තවත් උරුමක්කාරයෙක් පැමිණ සිටිනවා. ඒ, විලියම් කුමරුගේ බිරිඳ වන කේට් ආදිපාදිවරිය උපත ලබා දුන් පුංචි කුමාරයා. ඔහු නමින් ලුවිස් ආතර් චාල්ස්. ලුවිස් කුමරු උපත ලැබුවේ 2018 වර්ෂයේ අප්‍රේල් මාසේ 23 වැනිදා.

article

අපූරු හැඩයකින් නිර්මාණය වුණු “ගුගන්හෙයිම් කෞතුකාගාරය”

ලෝකයේ විවිධ විවිධ ගෘහ නිර්මාණ රාශියක් පිළිබඳව අපි ඔබට පසුගිය කාලය පුරාවට තොරතුරු ගෙන ආවා. ඒවා අතර ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර ඉදිවෙමින් පවතින සාග්‍රාඩා ෆමීලියා හෙවත් ශුද්ධ වූ පවුලේ දෙව් මැදුර ,නව දිල්ලියේ බහායි දේවාලය​, “ඇපල් පාර්ක්” ගොඩනැගිල්ල , චීනයේ තුන්දුර්ග වේල්ල වගේ ලෝක ප්‍රසිද්ධ ගොඩනැගිලි රාශියක් වුණා. අද අපි හිතුවා ඔබව ස්පාඤ්ඤයට අරන් යන්න. ඒ තවත් අපූරු ගෘහ නිර්මාණ ශෛලයකට අනුව නිර්මාණය වුණු “ගුගන්හෙයිම් කෞතුකාගාරය” හා එය නිර්මාණය වුණු ආකාරය ගෙන තොරතුරු කියන්න.

article

ඉස්සර අපි පාවිච්චි කළ මේ බ්‍රෑන්ඩ්ස් මතක ද?

අවුරුදු 30කට 40කට, හෝ ඊටත් පෙර ලංකාවෙ වෙළඳපොළ අද වගේ නෙවෙයි. අද විවිධ නිශ්පාදනයන්, විවිධ සන්නාමයන් යටතේ වැහි වැහැලා තිබුණත්, ඒ කාලෙ ලංකාවෙ තිබුණෙ සන්නාමයන් කීපයයි. යම් වෙළඳ භාන්ඩයක් (උදා: සබන්, දත් බෙහෙත්, සෙරෙප්පු) ගැන සඳහන් කරද්දි, එය යම් සන්නාමයකින්ම හඳුන්වන තරමට ඒ සීමිත සන්නාමයන් විසින් වෙළඳපොළ බලය තහවුරු කරගෙන තිබුණා.

article

හිට්ලර්ගේ සිනමාවේදිනිය: ලෙනී රීෆන්ෂ්ටාල්

ජෝර්ජ් ලූකස්, පීටර් ජැක්සන් හා රිඩ්ලි ස්කොට් වැනි එපික් වර්ගයේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට මෙන්ම තවත් බොහෝ සිනමාකරුවන් අධ්‍යයනය කරන චිත්‍රපට දෙකක් තමයි 1935 දී නිර්මාණය කළ Triumph of Will සහ 1936 බර්ලින් ඔලිම්පික් උළෙල ඇසුරින් 1938 දී තැනූ Olympia යන චිත්‍රපට. විශේෂත්වය වන්නේ මේ චිත්‍රපට දෙකම ඇඩොල්ෆ් හිට්ලර් හා ජෝසෆ් ගොබෙල්ස්ගේ පූර්ණ අනුග්‍රහයෙන් නට්සි ජර්මනියේ තනන ලද ඒවා වීමයි. එම චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කළ ලෙනී රීෆන්ෂ්ටාල්ද විවාදාත්මක චරිතයක්.

article

ටැටූ කෙටූ ඇමරිකානු පවුල

අප මීට පෙර ලිපියකින් ටැටූ කලාව ගැන කතා කළා ඔබට මතක ඇති. ටැටූ කලාවේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා එහි විකාශනය ගැන එහිදී කියැවුණා. ඔබ ටැටූවලට ආදරය කරන්නෙක් නම් මෝඩ් වොග්නර් කියන්නෙ ඔබ දැනගත යුතුම චරිතයක්.

article

මිනිස් දිව ගැන ඔබ නොදත් තොරතුරු

මිනිස් ශරීරය සොබාදහමේ ඉතා විශ්මයජනක නිර්මාණයක්. ඉතා සංකීර්ණ ලෙස සැකසී තිබෙන මිනිස් ශරීරයක සෑම අවයවයක්ම පාහේ ඉතා සියුම් ලෙස නිමැවී තිබෙන්නේ යම් කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක්ම ඉතා කාර්යයක්ෂ්ම ලෙස සිදු කිරීම සඳහායි.

article

යුරෝපයේ කෘමිනාශක තහනම්!

කෘමිනාශක භාවිතයට අවසර ලබා දීම සම්බන්ධයෙන් දැනට ලෝකයේ පවතින නියාමන ක්‍රමවේද අතරින් තදබල ම නියාමන ක්‍රමවේදයක් භාවිතා කරන රාජ්‍යයන් සමූහයක් ලෙස යුරෝපා සංගමය හැඳින්වීම වරදක් හෝ අතිශයෝක්තියක් නොවෙයි. වර්තමානයේ දී යුරෝපය තුළ අලෙවි කරනු ලබන සියලු ම කෘමිනාශක, වෙළඳපොළට නිකුත් කිරීමට පෙර සම්පූර්ණ තක්සේරුවකට ලක් කරනවා. එහි ප්‍රාථමික අරමුණ වන්නේ අදාළ කෘමිනාශක වර්ගය, මානව සහ සත්ත්ව සෞඛ්‍යයට පමණක් නොව අවට පරිසරයට පවා හිතකර බව තහවුරු කිරීම යි.

article

වීඩියෝ හලෙන් බිහිවුණු අධ්‍යක්ෂකවරයා ක්වින්ටින් ටැරන්ටිනෝ

ලෝකය පුරා විවිධාකාරයෙන් බිහිවුණු අධ්‍යක්ෂකවරුන් සිටිනවා. ඉතින් මේ අපි කියන්න යන ලෝක පූජිත අධ්‍යක්ෂවරයා, රචකයා බිහිවී තිබෙන්නේ තමන් සේවය කල වීඩියෝ සිනමාපට අලෙවි හලෙනුයි. ඔහු එහි තිබූ සිනමාපට නරඹා ලබා ගත් දැනුමෙන් සිනමා ක්ෂේත්‍රයට ඇතුලත් වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load