ආබාධ සහිත කාන්තාවන් ශ්‍රම බලකාය තුළ සවිබල ගැන්වීම

ආබාධ සහිත කාන්තාවන්, සහ යුවතියන් විවිධ වෙනස්කම් කිරීම්, අපයෝජනයන් සහ කොන් කිරීම්වලට මුහුණ දෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවක් වන ‘ආබාධ සහිත කාන්තාවන් සහ ආර්ථික ප්‍රවේශය’ මඟින් ආබාධිත කාන්තාවන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳ මනා පිළිඹිබුවක් ගෙන එනවා.

දෙසැම්බර් 3 වන දින පැවති ජාත්‍යන්තර ආබාධ සහිත පුද්ගලයින්ගේ දිනය සමරමින්, එම අධ්‍යයනයේ වැදගත් කරුණු ගැන අවධානය යොමු කරන්නටයි මේ ලැහැස්තිය.

Related Articles

Exit mobile version