Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ළමුන්ට වැළඳෙන “කවසාකි” රෝගය

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව හිස ඔසවන තවත් රෝගී තත්ත්වයක් ලෙස කවසාකි රෝගී තත්ත්වය මේ වන විට රටවල් කිහිපයකින්ම වාර්තා වී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග කුඩා දරුවන් අතර (විශේෂයෙන් අවුරුදු පහට අඩු දරුවන් අතර) පැතිරිය හැකි රෝගී තත්ත්වයක් ලෙස යි මෙය සැලකෙන්නේ. කවසාකි රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ලංකාව තුළ වාර්තා වෙන නමුත් කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග එය මඳක් ඉහළ යා හැකි බවත්, මේ වන තුරු එම රෝගයේ දැඩි බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකය සඳහන් කරනවා.

article

ලංකාවේ නීතිවිරෝධී මුදල් උගුල්වලට ඔබත් හසුවුණා ද?

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට පාහේ මාස දෙකක් පුරාවට වරින්වරත් යම් පළාත්වලට අඛණ්ඩවත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර, මුළු දිවයින්ටම එය තවමත් සති අන්තයේ ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුළ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ජාලාවලට ඇබ්බැහි වී තිබෙනවා. අඩු කාලයකින් වැඩි මුදලක් ලබා ගැනීම සඳහා ආයෝජනය කරන්න, ගෙදර ඉඳන් සල්ලි හොයන්න නියම ක්‍රමයක් හා ඉක්මනින් කෝටිපතියෙක් වෙන්න වැනි විවිධ පළකිරීම් සමාජ මාධ්‍යන්ගේ සැරි සැරීමේ දී ඔබත් දකින්න ඇති.

article

මෑත ඇමරිකාවේ විශාලතම ව්‍යාපෘතිය – ඔපරේෂන් වෝප් ස්පීඩ්

චීනයේ වුහාන් පළාතෙන් ආරම්භව මේ වන විට රටවල් 200කට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇති නව කොරෝනාවෛරසය එම රටවලට දරුණු ආර්ථික, සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්න නිර්මාණය කර තිබෙනවා. අද වන විට (මැයි 22) ලෝකය පුරා කොරෝනාවෛරසය ආසාදිත වූ රෝගීන් ප්‍රමාණය ලෙස 5,194,916ක් ලෙස සටහන් වෙනවා. ඒ හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 334,622ක් ලෙස සටහන් වෙනවා. 2,081,527ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

article

නිරිත දිග මෝසම ලංකාවට බලපාන හැටි

ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන ආකාරයන් 3ක් තිබෙනවා. සංවහන, මෝසම්, සහ වාසුළි ලෙසින් හඳුන්වන එම ආකාරවලින් සැලකිය යුතු වර්ෂාවක් මෝසම් වැසි මඟින් ලැබෙනවා. එලෙස ලංකාවේ දේශගුණයට බලපෑම් කරන ප්‍රධාන මෝසම් ආකාර 2ක් තිබෙනවා.

article

ශ්‍රී ලංකාවේ මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය

ශ්‍රී ලංකාවේ මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ නිරත වන ආයතන ලෙස බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්, ක්‍ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම් හා ණය ගණුදෙණු සමූපකාර සමිති හා සමෘද්ධි ප්‍රජා මූලික බැංකු නම් කළ හැකි යි. ඊට අමතරව තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හා සමාගම් ලෙස ද ලියාපදිංචි නොවූ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන (මයික්‍රො ෆයිනෑන්ස්) ආකාරයෙන් ද අවිධිමත් ලෙස මුදල් ණයට දෙන ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

article

කොරෝනාවෙන් වැඩියෙන්ම බැටකන්නේ ඇමරිකාව ද?

කොරෝනා වසංගතය නිසා මේ වන විට රටවල් රැසක ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. එහි දී ඇමරිකාවෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය සහ වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වන විට, යුරෝපය ද කොරෝනාවෙන් බැටකමින් සිටිනවා. කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය සහ කොරෝනා මරණ ප්‍රමාණය යන ඉලක්කම් අතින් ගත් කල ඇමරිකාව ඉදිරියෙන් සිටියත් ඇත්තටම ඇමරිකාව කොරෝනා වසංගතයෙන් වැඩියෙන්ම බැට කන රට ද යන්න සොයා බැලිය යුතු කරුණක් වනවා.

article

කොරෝනා වැළඳුනු දේශපාලකයන් හා ප්‍රසිද්ධ තරු

කොරෝනා වෛරසය මේ වෙද්දී ලෝකයට එල්ල කර තිබෙන බලපෑම සුළුපටු නෑ. ඒ හේතුවෙන් ලෝකයේ අද (මැයි 21) වන විට වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය 4,968,689ක් ලෙසත් ඒ හේතුවෙන් මරණයට පත් වී ඇති ප්‍රමාණය 326,615ක් ලෙසත් සටහන් වෙනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීමෙන් වැඩිපුරම මිය යන්නේ වැඩිහිටි ජනගහනය බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

article

අත්‍යවශ්‍ය සේවකයින්ට උපහාරයක් – ශ්‍රී ලංකාවේ යෞවනයන් කතා කරයි

අත්‍යවශ්‍ය සේවා සපයන්නන් ජාතිය වෙනුවෙන් සිය ජීවිත පරදුවට තබා නිර්භීතව COVID-19 වසංගතයට එරෙහි සටනෙහි නියැලී සිටිනවා. ඔවුන්ගේ කැපවීමට උපරිම වටිනාකමක් ලබා දීම අපි හැමෝගේම වගකීමක්. මෙම කාලයෙදී අප සැමට ඇති වගකීම සහ අප සතු සාරධර්ම මතක තබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අදහස් දැක්වූවේ මෙලෙසයි.

video

පාස්කු ප්‍රහාරයෙන් පුපුරා ගිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

2019 වසරේ අප්‍රේල් 21 වන ඉරිදා දිනය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට අමතක නොවන ඛේදනීය දවසක්. මඩකලපුව, මීගමුව, හා කොළඹ පිහිටි පල්ලි කිහිපයක් මෙන්ම කොළඹ සංචාරක හෝටල් තුනක් ද ඉලක්ක කරමින් පුපුරා ගිය බෝම්බ මාලාව හේතුවෙන් විශාල සිවිල් වැසියන් ප්‍රමාණයක් ඝාතනය වෙනවා.

article

End of Articles

No More Articles to Load