Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකිකයන්ගේ දිව පිනවන මිහිරි පළතුර

ශ්‍රී ලංකාව තුළ බහුලවම වැවෙන පළතුරු වර්ග අතුරින් අඹ ශාකයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. මහින්දාගමනය සිදුවුණු අවස්ථාවේ මිහිඳු මහ රහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාට අඹ ගස පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළ බව කියැවෙනවා. ඉන් නිගමනය කළ හැක්කේ අඹ ගස එම යුගයේ සිටම ලාංකීය ජනතාවට සමීපව තිබුණු ශාකයක් බව යි. එසේම ලංකාවේ ග්‍රාමයන් කිහිපයකම නම් සමග අඹ ගස සම්බන්ධ වී තිබෙන්නේ ලාංකීය ජන සමාජය තුළ අඹ නම් පළතුර සුලභව භාවිතා කළ නිසා විය යුතු යි.

article

ලංකා වසංගත රෝග විද්‍යා අංශය ගැන තොරතුරු බිඳක්

පසුගිය මාර්තු මාසයේ සිට කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරී යන්නට වුණා. එලෙස පැතිරී ගිය වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා විවිධ පාර්ශවයන් විශාල පරිශ්‍රමයක් දරනු ලැබුවා.

article

බ්‍රෙක්සිට්, ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද?

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය බ්‍රෙක්සිට් නමින් හඳුන්වනු ලබනවා. ඒ සඳහා 2016 වසරේ දී බ්‍රිතානයේ පැවති ජනමත විචාරණයකින් වැඩි ජනතා කැමැත්ත හිමිවෙනවා.

article

කොරෝනා වසංගතයෙන් බැට කන දකුණු ආසියාව

චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය ටික කලකින්ම යුරෝපයටත්, ඇමරිකාවටත් දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා. එම නිසාම කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ වාර්තා වුණු රටවල් අතර සිටින්නේ ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය, ස්පාඤ්ඤය, සහ ප්‍රංශය යන රටවල් පහ යි.

article

ප්‍රතිශක්තිය වඩවන යස ඔසුවකි කළුදුරු තෙල්

දේහ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවත්වා ගත්විට විවිධ රෝගවලින් ආරක්ෂා වීමට හැකි වෙනවා. වසර 3000ක් තරම් ඈත ඉතිහාසයක් ඇති කළුදුරු තෙල් ඖෂධීය සහ දිව්‍යමය ගුණයකින් යුක්තයි.

article

ගෙවත්තේ ඇවිද පවුම් මිලියන 32ක් සෙවූ කැප්ටන් ටොම්

දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළ කැප්ටන් ටොම් මුවර් කෝවිඩ් 19 වසංගත සමයේ ලෝකය පුරා ජනප්‍රිය පුද්ගලයෙක් මෙන්ම වීරයෙක් බවට පත් වී තිබෙනවා. එයට හේතුව වන්නේ ඔහු විසින් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාව වෙත (National Health Service – NHS) බ්‍රිතාන්‍ය පවුම් මිලියන 32ක් සොයා දීමට කටයුතු කිරීම යි. ඒ, ඔහු විසින් නිර්මාණය කරන ලද කොවිඩ්-19 ආධාර අරමුදල සඳහා ලෝකය පුරාම මිනිසුන් විසින් කළ මුදල් පරිත්‍යාගයන්ගේ එකතුව යි.

article

ලංකාවේ ආර්ථිකය සවිමත් කරන පොල් වගාව

පසුගිය දශක කිහිපය පුරාවටම තේ, පොල්, සහ රබර් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තුන බවට පත්ව තිබුණා. නමුත් ගෙවුණු දශකය තුළ ලංකාවේ පොල් වගාවෙහි යම් කඩා වැටීමක් දක්නට ලැබුණා.

article

කොරෝනා රෝගීන් හඳුනාගන්නා PCR පරීක්ෂණය

පසුගිය දිනවල ශ්‍රී ලංකාව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතයත් සමගම අපට නිතර අසන්නට ලැබුණු වචන කිහිපය අතුරින් එකක් වුණේ PCR පරීක්ෂණය යන වචනය යි. සෑම දිනකම පාහේ මාධ්‍ය තුළින් අසන්නට ලැබෙන මෙම පරීක්ෂණය යොදාගන්නේ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා යි. අපේ රටේ බොහෝ දෙනෙකුට PCR පරීක්ෂණය නුපුරුදු එකක් වුණත් මෙය පිළිබඳව මුල්ම වරට ලෝකයට ඉදිරිපත් කරනු ලැබුවේ 1983 වසරේ දී යි. එදා කේරි මුලිස් නම් ඇමරිකානු විද්‍යාඥයා සොයාගත් මෙම පරීක්ෂණ ක්‍රමය කොරෝනා වසංගතය ඇතිවීමට පෙර සිටම විවිධ කාර්යයන් සඳහා යොදාගනු ලැබුවා.

article

කොරෝනා හේතුවෙන් අනවශ්‍ය ගැබ්ගැනීම් මිලියන 7ක්!

රටවල් වසා දැමීම හා සෞඛ්‍ය සේවාවලට තම සේවා නියමිත පරිදි පවත්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7ක් පමණ සිදුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රකාශ කර සිටිනවා.

article

ජීවිතයට පාඩම් කියාදෙන අටපට්ටම් කූඩුව

වෙසක් උත්සවය සැමරීමේ දී නිර්මාණය වන වෙසක් කූඩු වර්ග අතුරින් අටපට්ටම් කූඩුවලට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එසේ නම් අටපට්ටම් කූඩුවෙන් කියවෙන දේවල් පිළිබඳව මේ.

video

කොරෝනාව වෙනුවෙන් ක්‍රිකට් සිහිවටන වෙන්දේසි කරන සුපිරි තරු

චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය මේ වන රටවල් රැසක ජනතාව පීඩාවට පත්කරමින් සිටිනවා. එලෙස පීඩාවට පත්වුණු ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් වී ඇති අය අතුරින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. පසුගිය කාල සමයේ ලෝකයට බල පෑ විපත්වල දී ක්‍රිකට් ක්‍රීඩකයන් විපතට පත් ජනතාවට ආධාර කළේ පුණ්‍යාධාර වෙනුවෙන් සංවිධානය කළ ක්‍රිකට් තරගවලින් ලැබෙන මුදල් එකතු කිරීමෙනුයි.

article

End of Articles

No More Articles to Load