Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමානව නැගී අසමානව බොඳ වුණු හීන

ආබාධ සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ සිහින හඹා යාම ඉතා දුෂ්කරය. ඔවුන්ට බොහෝ විට අධ්‍යාපනය, රැකියාව වැනි ක්ෂේත්‍රයන්හි දී නිසි අවස්ථාවන් නොලැබෙයි. සියල්ලන්ටම දීප්තිමත් අනාගතයක් උරුම කරනු වස් අප සියල්ලෝම සමානාත්මතාවය සහ සමාන අයිතීන් වෙනුවෙන් පෙළ ගැසිය යුතුව තිබේ.
#internationalwomensday

video

ලෝකය ජයගත් ලාංකික කාන්තාවෝ

මාර්තු 8 වනදා අපි ලෝක කාන්තා දිනය සමරනවා. ඊට සමගාමීව, ලෝකය ජයගත් ශ්‍රී ලාංකික කාන්තාවන් අතර ඉදිරියෙන් ම සිටින කිහිප දෙනෙක් ගැන විස්තර කරන්න අපි සිතුවා.

video

ලෝක ඉතිහාසයේ හිමිකම් පිළිබඳ ලේඛන

ලෝකයේ එදා සිට මේ දක්වා පුද්ගල කණ්ඩායම් තම හිමිකම් වෙනුවෙන් නොයෙකුත් අරගල සිදුකර තිබෙනවා. ඒ ආකාරයෙන් තම අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ රටවල, විවිධ කණ්ඩායම් ආයුධ සන්නද්ධ සටන්වලට එළඹුණු අවස්ථා ඉතිහාසය පුරාම දකින්න ලැබෙනවා. ඒ අතරින්, තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු අවස්ථාවල දී හිමිකම් ඉල්ලමින් ඉදිරිපත් කළ ප්‍රකාශන කිහිපයක් ද ඉතිහාසය තුළ දකින්න ලැබෙනවා.

article

තානාපති කාර්යාල ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ විශිෂ්ට මෙහෙයුම් දෙකක්

ලෝකයේ විවිධ විශේෂ හමුදා ඒකක විසින් සිදුකළ අදටත් කතාබහට ලක් වන තානාපති කාර්යාල තුළ වූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සම්බන්ධ මෙහෙයුම් දෙකක් පිළිබඳව මේ ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය SAS බලකාය විසින් 1980 වසරේ ඉරාන තානාපති කාර්යාලයේ දී කළ නිම්රෝඩ් මෙහෙයුම (Operation Nimrod) හා පේරු රාජ්‍යයේ අග නගරය වූ ලීමා (Lima) හි පිහිටි ජපන් තානාපති කාර්යාලයේ සිර වූ ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම සඳහා 1996 චැවින් ඩි හුවන්තාර් (Operation Chavín de Huántar) නමින් පේරු හමුදාවේ කමාන්ඩෝ භටයන් කළ රහසිගත මෙහෙයුම පිළිබඳව මෙහි විස්තර සඳහන් වෙනවා.

article

මාරක ගුවන් අනතුරකින් බේරුණු ආචාර්ය නෙවිල් කනකරත්න

එක්සත් ජාතීන්ගේ දෙවන මහලේකම් ඩැග් හැමර්ස්කොයිඩ්, 1961 වසරේ සැප්තැම්බර් මාසයේ 18 වන දා ස්වීඩනයට අයත් ඩීසී 6 ගුවන් යානයකින් ගමන් කරමින් සිටිය දී ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ දී මාරාන්තික ගුවන් අනතුරකට මුහුණ දීමෙන් මරණයට පත් වූ බව ඔබ අසා ඇති.

article

සාර්ස් පාලනය සඳහා කටයුතු කළ ලාංකික විද්‍යාඥයා- මහාචාර්ය මලික් පීරිස්

2003 වසරේ සාර්ස් වෛරසය (Severe acute respiratory syndrome) හඳුනාගැනීම හා පාලනය කිරීම සඳහා පර්යේෂණ සිදුකළ ලාංකික විද්‍යාඥයා, මලික් පීරිස් ගැන යි මේ.

video

ආර්ථිකය තුළ ආබාධිත සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වර්ධනය

2019 පෙබරවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මෙරට කොරියානු තානාපති කාර්යාලය සමග එක්ව රජයේ ප්‍රතිපත්ති, අයවැය සහ සැලසුම් සහ විශේෂයෙන් ආබාධිත කාන්තාවන්ට ඒවා බලපාන ආකාරය පිළිබඳ ප්‍රථම විමර්ශන වාර්තාව එළිදක්වන්නට සමත් විය.

article

සාර්ථක පුද්ගලයන්ගේ පුරුදු කීපයක්

මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ සාර්ථකත්වයට පත්වූ පුද්ගලයන් විසින් පවසන ලද ඔවුන්ගේ සාර්ථකත්වයට බලපෑ බව කියන පුරුදු කිහිපයක් පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load