Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අද්භූත කතා පටබැඳුණු ලොව පවතින සුන්දර ස්ථාන – 1

අද්භූත සහ අබිරහස් කතා හා මතවාද නිර්මාණය වී තිබෙන ස්ථාන කිහිපයක් ගැන තොරතුරු ගෙන එන ලිපි ද්විත්වයක පළමුවැන්න යි මේ.

article

සුනඛයකුගේ උදව්වෙන් සොයාගත් නැති වුණු පාපන්දු ලෝක කුසලානය

1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ දී ආරම්භ වීමට පෙර එක්තරා පිරිසක් පාපන්දු ලෝක කුසලානය සොරකම් කළා. එය සොයා ගත් පික්ල්ස් නම් සුනඛයා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා.

article

ජේකොබ්ගේ ළිඳ: අමෙරිකාවේ මරණීය සුන්දරත්වය

කෙතරම් අන්තරායකාරී වුව ද, කෙතරම් ජීවිත අහිමි වුව ද, අදටත් ජේකොබ් ගේ ළිඳ සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනවා. එහි කිමිදුම් කටයුතු ද සිදුවෙනවා.

article

STRONG FOUNDATIONS – පළමු කොටස: ජීවන නදියට දිය දහරක්

#StrongFoundations පළමු කොටසින් ෂාඩේ ග්‍රීන්වුඩ් අප අනුරාධපුරයට රැගෙන යනවා. ඒ, පානීය ජලය සපයා ගත නොහැකි දුෂ්කර ග්‍රාමයක, මරණීය පීඩා විඳි ජනතාවට ටෝකියෝ සිමෙන්ති සමූහය උපකාර කළ ආකාරය පෙන්වා දෙන්නට යි.

video

වැඩි ගාණක් දීලා රතු බිත්තර කන්නේ මොකටද?

සුදු බිත්තරවලට වඩා වැඩි මිලක් යොදා රතු බිත්තර අලෙවි කරනවා දැක තිබෙනවාද? කුතුහලයෙන් පිරි ඔබට, ඒ ඇයිදැයි ගැටලුවක් මතු වුණා නම්, මේ වීඩියෝවෙන් එයට පිළිතුර සොයා ගන්නට පුළුවන්.

video

ඕස්ට්‍රේලියානුවන් අදටත් මුසපත් කරවන “මින් මින්” ආලෝකය

ඕස්ට්‍රේලියාව තුළ සිදු වූ පැහැදිලි කළ නොහැකි මිනිස් අතුරුදහන් වීම් ගණනාවක වරදකරු “මින් මින්” ආලෝකය බව ජනප්‍රවාදවලින් කියවෙනවා.

article

දරුවන් අන්ධ වීමට පෙර ලෝවටා යන කැනේඩියානු පවුල

ඊඩිත් සහ සෙබස්තියන් සිය දරු කැළත් සමඟ ගත කරමින් සිටි ජීවිතයේ හොඳ ම දවස් කිහිපය ඔවුන් උපරිමයෙන් විඳීමට උත්සහ කළේ, අනාගතයේ දී එළැඹීමට නියමිත සුවිශාල අභියෝගයට මුහුණ දීමේ පෙරහුරුවක් ලෙසට යි.

article

හරිත පැහැ වන ඇල්ප්ස් කඳුවැටියෙන් ලෝකයට රතු එළියක්!

හිමෙන් වැසුණු කඳුවැටියක් හරිත පැහැ වීම යහපත් ද අයහපත් ද? යුරෝපයේ ඇල්ප්ස් කඳුවැටිය එම පරිවර්තනයට මුහුණ දෙමින් සිටිනවා.

video

තමන්ට මුල් නෑ කියන හැමෝට ම කොහාට හරි ඇදුණු මුලක් තියෙනවා!

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර උද්ධමනයට අපේ ජනමූල ආහාර රටාවෙන් මනා විසඳුමක් ලද හැකි බව ‘ඉවිලි ගැන ලිවිලි’ කෘතිය සංග්‍රහ කරන ජනමාධ්‍යවේදී ලසන්ත ද සිල්වා කියයි. #Writings #Oncookery

video

End of Articles

No More Articles to Load