Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඔබ දැන සිටිය යුතු ම GMAIL උපක්‍රම 7ක්

එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගන්නට Gmail සතුව තිබෙන විශේෂාංග කිහිපයක් මේ වීඩියෝවේ අඩංගු වෙනවා. රහසිගත ව ඊමේල් යවන ආකාරය, යැවූ පණිවිඩයක් නැවත ලබා ගන්නා ආකාරය, Google Storage එක වැඩි කරගන්න ක්‍රමයක් ඇතුළු උපක්‍රම රැසක් එහි ඇතුළත්.

video

QR Codes ගැන ඔබ නොදන්නා කතා කිහිපයක්

QR codes කියන්නේ අද වෙද්දී ඕනැම කෙනෙක් දන්නා දෙයක් බවට පත් වෙලා අවසන්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය එක්ක බොහෝ දෙනෙක් මේ QR Code තාක්ෂණය ගැන දැන ගත්තා. QR code එහෙම නැති නම් quick response code මුලින් ම නිර්මාණය වෙන්නේ 1994 වර්ෂයේදී යි. ජපානයේ Denso Wave නම් රථවාහන සම්බන්ධ සමාගමක් තමයි මේ තාක්ෂණය නිර්මාණය කරන්නේ. Masahiro Hara තමයි මෙහි මුලිකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ. QR Code නිර්මාණය වෙන්න ඔහු inspire වුණා කියල කියන්නේ Go board නම් ක්‍රීඩාවක් මගින්.

article

එක් තහනම් අවයවයක් නිසා වඳ වී යන ජීවීන් දෙදෙනෙක්

මිනිසාගේ අසීමාන්තික රුචිකත්වය හමුවේ සමස්ත ලෝකය තුළ ම ඉතා සීමිත, භූගෝලීය පරිසර පද්ධතියකට ආවේණික වූ වටිනා මත්ස්‍ය විශේෂයක් සහ සමුදුරු ක්ෂීරපායී විශේෂයක් උග්‍ර ලෙස වඳවී යාමේ තර්ජනයට ලක් ව සිටිනවා.

article

නොබෙල් ත්‍යාගයට ජයග්‍රාහකයන් තෝරන්නේ මෙහෙම යි

 ස්කැන්ඩිනේවියානු පුද්ගලික පදනමක් පවත්වාගෙන යන නොබෙල් ත්‍යාගයට ජයග්‍රාහකයන් තෝරා ගන්නේ කෙසේ ද? එයට අපටත් ඉල්ලුම් කළ හැකි ද?

article

සඳ ගමනේ නොදුටු දසුන් කරළියට ගෙනෙන – ‘ඇපොලෝ රිමාස්ටඩ්‘

නාසා ආයතනය සතු සඳ ගමනේ ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමට ප්‍රිය උපදවනසුලු තත්ත්වයට පත්කිරීමේ ප්‍රතිපලයයි ඇපොලෝ රිමාස්ටර්ඩ් නමැති චිත්තාකර්ෂණීය විශිෂ්ට කෘතිය.

article

සංශෝධිත නව අතුරු අයවැය අපට දැනෙන්නේ කොහොම ද?

ඉතිහාසයේ කිසිම දින සිදු නොවූ දැඩි ආර්ථික අර්බුදයක් රටේ පවතින අවස්ථාවක තමයි එයට මුහුණ දීමට සංශෝධිත අතුරු අයවැයක් මෙවර ඉදිරිපත් කෙරුණේ.

article

විදෙස් ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීම පහළ වැටුණේ ඇයි?

පසුගිය වසර කිහිපයේ දී ශ්‍රී ලංකාවට ලැබෙන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වන වන ප්‍රවණතාවක් නිර්මාණය වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load