Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජාත්‍යන්තරය ජයගත් සිංහල සිනමා පටය- The Newspaper

ශ්‍රී ලාංකීය නිර්මාණයක් වන The Newspaper චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් පසුගිය කාලයේ දී නියෝජනය කළා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

 වාහනයේ ඉන්ධන පිරිමැස්මට බලපාන වැදගත් කරුණු කිහිපයක්

ඔබ වාහනය සඳහා භාවිත කරන ඉන්ධන මෙන් ම අනෙකුත් උපාංග ද නිවැරැදි ව තෝරාගතහොත් එය ඔබගේ වාහනයේ නඩත්තු වියදම් අවම කරන්නට මෙන් ම මනා ඉන්ධන පිරිමැස්මකට ද දායක වන බව සිතුවා ද?

video

හෙටක් තනන්නට වෙර දරන ජනතා අරගලයේ මෙතෙක් කතාව

අරගල භූමිය අහිමි වුව ද, ජනපතිවරයකු පන්නා දමන්නට තරම් සුවිසල් බලයක් තිබූ ඒ ජනහඬ තවමත් කෲරත්වයෙන්, දූෂණයෙන් තොර පිරිසුදු පාලනයක් අයැදියි.

video

පුද්ගල බන්ධනාගාරගත කිරීම් ඉහළ යාමට බලපාන හේතු

විවිධ චෝදනාවලට වැරදිකරුවන් වී බන්ධනාගාරගත කරන පුද්ගලයන් සංඛ්‍යාව ද පසුගිය වසරවලට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

article

ලෝක ආර්ථික අවපාතයෙන් බේරෙන්න විදෙස්ගත වී පුළුවන්ද?

විඳින දුකෙන් ගැළවෙන බලාපොරොත්තුවෙන් රට හැර යන අපේ මිනිස්සුන්ට ලෝක ආර්ථිකය අත්විඳිමින් සිටින අර්බුදය ගැන කිසිදු අදහසක් නෑ.

article

සීමිත ඉඩකඩකත් වවන්නට පහසු බෝග වර්ග 5ක්

වවාගෙන කෑමට සිදුව ඇති සමයක ඕනෑම පෙදෙසක පහසුවෙන් වගා කළ හැකි බෝග කිහිපයක් සහ වැඩි අස්වැන්නක් ලබා ගත හැකි පරිදි ඒවා වගා කර ගත හැකි ආකාරයයි මේ.

article

දරුවන්ගේ දිවියට නර්තනයෙන් අරුතක් එක් කරන ජෙරමියා ජේම්ස්

Mighty Step ඇකඩමියේ නිර්මාතෘ හා නර්තන උපදේශක ජෙරමියා ජේම්ස් දිවයින පුරා සිටින දරුවන්ගේ චරිතය, ආත්ම විශ්වාසය ගොඩනැඟීම සඳහා නර්තනය භාවිත කරනවා. තමා දුටු සමාජයට වඩා නවමු ලොවක් දරුවන්ට බිහි කරදීමට ඔහු ගන්නා ප්‍රයත්නය අප “දැක්මක් ඇති කෙනෙක්” වීඩියෝ මාලාවේ 6 වන කොටසින් ‍ගෙන එනවා.

video

End of Articles

No More Articles to Load