Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“මං කෙලින් මිනිහෙක්” සහ සායක්කාර

අපි විශ්වාස කළා කෙළින් දේශපාලනය තිබ්බෙ වමේ කියලා. දකුණේ දේශපාලනයට වඩා වමේ දේශපාලනයට අපි ආකර්ෂනය වුණා. මොකද එහි තිබුණු සෘජු බව නිසා. හැබැයි ඉතිහාසයේ අත්දැකීම් එක්ක ගත්තට පස්සෙ ඒ කෙළින් කියන එක ධනේෂ්වරයේ ඇදගහපු ඒවාටත් වඩා අම්බානක ඇද ගහපු තැන් අපි දකිනවා. මේ උත්ප්‍රාසය තමයි මම නාට්‍ය ඇතුළෙ කතා කරන්නෙ. ඉතින් ඒ උත්ප්‍රාසයට සියයට පනහක විතර දායකත්වයක් වමේ දේශපාලනය සපයනවා. ඔය කාරණා දෙක තුනම එකතු කරගෙන තමයි කෙළින් මිනිහා සාකච්ඡාවට ගේන්නෙ.

article

අතීත ග්‍රීසියෙන් ලෝකයට ලැබුණ දායාද​

ලෝකයට ඔලිම්පික් ක්‍රීඩා උළෙල හඳුන්වා දුන් ග්‍රීසිය පිළිබඳව අද අපි ඔබට තොරතුරු කිහිපයක් බෙදා දෙන්න කල්පනා කළා. ග්‍රීසිය ලොවට බොහොමයක් දේ දායාද කරනු ලැබූ රටක්. ලෝකයට බොහොමයක් වටිනා කලා නිර්මාණ ග්‍රීක ශිෂ්ටාචාරයෙන් ලැබී තිබෙනවා. ඒ වගේම පැරණි ලෝකයේ උගතුන් විශාල ප්‍රමාණයක් ග්‍රීකයන්. ඔවුන් ජීවත් වූයේ අද අප දන්නා ග්‍රීසියේ හෝ ග්‍රීකයින් වෙනස් ප්‍රදේශවල ගොඩ නැගූ ජනාවාසවලයි.

article

මුහුදේ යන නැව් ගැන තොරතුරු

ලෝකයේ ප්‍රවාහන මාධ්‍යයන් අතරින් විශාලතම භාණ්ඩ ප්‍රවාහන මාදිලිය නැව වේ. කන්ටේනර 20,000ක් පටවාගෙන යා හැකි තරමේ විශාලතර නෞකා අද ලොව තිබේ. ඒ සුවිසාල නෞකාවන්හි ගිගා ටොන් ලක්ෂ දෙකකටත් වඩා වැඩි බර ප්‍රමාණයක් වරකට පටවාගෙන යා හැකි ය. මිහිපිට පවතින අනෙකුත් කිසිදු ප්‍රවාහන මාධ්‍යයකින් මෙවැනි විශාල බඩු තොගයක් එකවර ගෙන යා නොහේ. එබැවින් පෘථිවියෙන් හතරෙන් තුනක්ම වැහුනු සාගර ජලය කපාගෙන ඉදිරියට ඇදෙන නැව් ලෝ පුරා බඩු බාහිරාදිය ප්‍රවාහනයේ දී ඉටුකරන්නේ නොමඳ සේවයකි.

article

අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ DNA තාක්ෂණය

DNA තාක්ෂණය යන යෙදුම ඔබට බොහෝ අවස්ථාවන්හි දී අසන්නට ලැබී ඇති. ඒ බොහෝ විට විද්‍යාත්මක කතාබහක දී හෝ නඩු තීරණයක් පිළිබඳව කතා කරන අවස්ථාවන් වල දී වන්නට පිළිවන්. එහෙත් DNA තාක්ෂණය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්දැයි යන්න ගැන ඔබ දැනුවත් ද? DNA තාක්ෂණය හා එය අධිකරණ වෛද්‍ය විද්‍යාව තුළ භාවිතා වන ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් විස්තර ගෙන එනවා.

article

රොස්වෙල් පියාඹන පීරිසි අනතුර

ඒ 1947 වර්ෂයේ ජූලි මස 3 වන දා රාත්‍රිය යි. මැක් බ්‍රෙසල් නම් පුද්ගලයා රොස්වෙල් කාන්තාරය අසලින් ගමන්කරමින් සිටිය දී විශාල ශබ්දයක් නිසා තිගැස්සුනා. පසුදා, එනම් 1947 ජූලි 04 වන දා පාන්දරින්ම ඔහු කාන්තාරය වෙත පිටත්වුණේ පෙරදින රාත්‍රියේ තමන්ට ඇසුණු ඒ බිහිසුණු ශබ්දය කුමක්දැ යි දැනගැනීමට යි. එහි ගිය ඔහුට දැකගන්නට ලැබී තිබෙන්නේ ඉතාමත් විශ්මයජනක දර්ශනයක්. හඳුනා නොගත් යානයක් කඩාවැටී, පිපිරීගොස් එහි ලෝහ කොටස් සෑම තැනකම විසිරී තිබුණා.

article

පුරාණ ලෝකයේ රණශූර කාන්තාවෝ: ඇමසන්

සාහසික සහ ආක්‍රමණකාරී ලෙස යුධ වැදුණු, යුධයේ පහසුව උදෙසා සිය දකුණු පියයුර කපා පුළුස්සා දැමූ කාන්තා රණශූරයින් පිරිසක් ගැන ග්‍රීක මිත්‍යාකතා වල සඳහන් වෙනවා. ඔවුන්ව හැඳින්වූයේ “ඇමසන්” යන නමින්. ඇත්තෙන්ම මෙවැනි කාන්තා රණශූරන් පිරිසක් සිටියා ද? ඔවුන් සිදුකළායැ යි ප්‍රසිද්ධ සාහිත්‍යයේ කියැවෙන දේ ඔවුන් සැබවින්ම සිදුකරන්නට ඇත් ද? මේ ලිපිය ඒ ගැන විමසා බලනවා.

article

ජෝතිෂ්‍යයේ කතාව සරලව

ජෝතිෂ්‍යය යනු ලංකාවේ බොහෝදෙනාට උපන් මොහොතේ සිට මරණය දක්වා ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකටම බලපෑම් කරන්නක් බවට පත්ව තිබේ. නම් තැබීම, හිසකෙස් කැපීම, ඉඳුල් කටගෑම, අකුරු කියවීම, සිට මරණය දක්වා ජෝතිෂ්‍යය මිනිස් ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. මෙසේ බලපෑමක් කරනු ලබන ජෝතිෂ්‍ය ශාස්ත්‍රය පිළිබඳව කෙටි හැදෑරීමකට යොමුවෙමු.

article

තවමත් සුරක්ෂිත, ලොව ප්‍රකට පුද්ගලයන්ගේ ශරීර කොටස්

කලකට පෙර ලොව විසූ සමහර ප්‍රකට පුද්ගලයන්ගේ ශරීර කොටස් අදටත් සුරක්ෂිතව කල්තබා ගෙන තිබෙනවා. ඉන් සමහරක් එසේ සුරක්ෂිත කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රකටභාවය රඳා පවතින්නේම ඒ අවයව මත නිසා බවයි විචාරකයන් පවසන්නේ. අනෙක්වා ඔවුන් හුදෙක් ප්‍රසිද්ධ පුද්ගලයින් වූ නිසාම සුරක්ෂිත කළ ශරීර කොටස් වෙනවා.

article

ශ්‍රී ලාංකීය සමාජය තුළ සංක්‍රාන්තික කාන්තාවක ලෙස

“සංක්‍රාන්තික” කියන විශේෂණයේ අදහස ඉංග්‍රීසි භාෂාවේ Trans කියන උපසර්ගයට බොහෝ දුරට සමාන වෙනවා. උපතින් තමාට හිමිවන ලිංගික අවයව සහ මනස තුළ පවතින ස්ත්‍රී-පුරුෂ නැඹුරුව හැමවිටම එක හා සමපාත විය යුතු බවට තදබල විශ්වාසයක් කාලයක් පුරා පැවතුණත්, මේ වන විට ඒ දෙක හැම විටම සමපාත නොවන බව විද්‍යාව විසිනුත් පිළිගෙන තිබෙනවා. මේ නිසා අද වන විටත් බොහෝ රටවල මේ තත්ත්වය සමාජයීය වශයෙන් වටහා ගැනීමක් දකින්න පුළුවන්.

article

ඒ කාලේ ලංකාවේ දිවූ ට්‍රෑම් කාර්

ප්‍රවාහන වංශකතාව බලන විට ලොව මුලින්ම ඇතිවන මූලික ප්‍රවාහන ක්‍රමය වූයේ දුම්රිය සේවය යි. 1858 දී දුම්රිය සේවය ලංකාවේ ස්ථාපනය විය. අද අපි දකින තත්ත්වයට ආසන්නව මඟීන් 20-30ක් එකවර පටවාගෙන යෑමට හැකි මට්ටමට බස්රිය ලංකාවට පැමිණෙන්නේ 1920 ආසන්න කාලසීමාවේ දී ය. ඒවා කරළියට එන්නට පෙර යටත්විජිත කාලයේ දී කෙටිදුර ගමන් සදහා බක්කි කරත්ත, රික්ශෝ, සහ අශ්ව රිය භාවිතා විය.

article

End of Articles

No More Articles to Load