තමන්ට මුල් නෑ කියන හැමෝට ම කොහාට හරි ඇදුණු මුලක් තියෙනවා!

YouTube video player

හෝටල්වල නිත්‍ය වට්ටෝරුව වන අල,පරිප්පු සුසංයෝගය නිසා අපේ රටේ පිරිපුන් ආහාර සංස්කෘතිය යටපත් ව තිබේ.

එලෙස අමතක කර දැමූ අපේ ජනමූල ආහාර රටාවෙන් වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර උද්ධමනයට මනා විසඳුමක් ලද හැකි බව ‘ඉවිලි ගැන ලිවිලි’ කෘතිය සංග්‍රහ කරන ජනමාධ්‍යවේදී ලසන්ත ද සිල්වා කියයි.

Related Articles

Exit mobile version