අපේ බදු මුදල්වලට මොකද වෙන්නේ?

YouTube video player

‘බදුකරණය’ යනු සිත්ගන්නාසුළු මාතෘකාවක් වුවත්, එහි සංකීර්ණබව නිසාම බොහෝ දෙනෙක් එයට උනන්දු වන්නේ නැහැ. අපේ බදු මුදල් වියදම් කෙරෙන්නේ කොහොමද, බදු ගෙවන අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද, සහ එවැන්නක් අවශ්‍ය ද යනා දී බදු සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලුවලට පිළිතුරු, ඔබ වෙනුවෙන් අපි මෙසේ සොයා බැලුවා.

Related Articles

Exit mobile version