සමථ මණ්ඩලවල වැඩිපුර කාන්තා නියෝජනයක් අපට අවශ්‍ය ඇයි?

ශ්‍රී ලංකාවේ සමථකරුවන් අතර කාන්තාවන් සිටින්නේ 25% ක් පමණි

ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල, ප්‍රජාවන්ට සුළු ආරවුල් විසඳා ගැනීමට සහ සමගිය පවත්වා ගැනීමට උපකාර කර ඇත. සමාජයේ සෑම තරාතිරමක ම මිනිසුන් උපකාර පැතීමට එහි පැමිණිය ද,  සියලුම සමථකරුවන්ගේ කාන්තා නියෝජනය හතරෙන් එකක් පමණකි. #EmbraceEquity

Related Articles

Exit mobile version