ලොව විශාලත ම දියමන්තිය- කලිනන්

ලොව එදා මෙදාතුර හමු වුණු විශාලත ම දියමන්තිය ලෙසින් සලකන ‘කලිනන්’ දකුණු අප්‍රිකාවේ ප්‍රිමියර් 2 පතලෙන් 1905 ජනවාරි 26 වැනිදා සොයා ගත්තා. කැරට් 3106ක බරකින් යුක්ත වුණු එයට “කලිනන්” යන නම තැබුවේ පතලේ හිමිකරු තෝමස් කලිනන් සිහිවීමට යි. පසුව කැබලි 9කට වෙන් කළ එම දියමන්තියෙන් වැඩි කොටසක් අද වන විට ලොව පරසිදු රාජකීයයකුගේ සන්තකයේ පවතිනවා.

Related Articles

Exit mobile version