Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරු වියට්නාමය විනාශ කිරීමට සැරසුණු ඇමරිකානු හමුදාව

ප්‍රංශයට දරුණු පරාජයක් අත්කර දෙමින් වියට් මින් ගරිල්ලට ජයග්‍රහණය හිමි කරමින් යුද්ධය අවසන් වූ පසුව වියට්නාමය දෙකඩ වූ අතර දකුණු වියට්නාම් පාලකයා ඡන්දය​ පවත්වා උතුර හා දකුණ එක් කිරීමට විරෝධය පෑමත් සමඟ දකුණු වියට්නාමය හා වියට් කොන්ග් ගරිල්ලන් අතර ගැටුම් ඇති වෙනවා.

article

දකුණු වියට්නාමයට එරෙහිව නැඟී සිටි වියට් කොන්ග් ගරිල්ලෝ

ඩියෙන් බියෙන් ෆූ සටනේදී ලැබූ දරුණු පරාජය සමඟ 1954 වසරේ ප්‍රංශ හමුදා වියට්නාමය අත හැරීමට තීරණය කරනවා. එම වසරේම පැවති ජිනීවා සමුළුවේදී වියට්නාමය කොටස් දෙකකට බෙදා උතුරු කොටස පාලනය කිරීම සදහා හෝ චි මිං වෙත පවරන අතර දකුණු කොටසේ බටහිර හිතවාදී පාලනයක් රැගෙන යාම සඳහා බාඕ ඩයී (Bảo Đại) අධිරාජයාට පවරනවා.

article

ලංකාවේ රජෙකු චීනයට පැහැරගෙන ගිය චෙං හෝ ගෙනා ත්‍රි භාෂා සෙල්ලිපිය

ලංකාවේ මුල් කාලීන ලේඛන දෙස බලන විට අපට පෙනී යන්නේ ඒවායින් බොහොමයක අන්තර්ගත වී ඇත්තේ සුවිශේෂී පරිහාර දීමනා, පුදපූජා හා වත් පිළිවෙත්ය. එමෙන්ම මෙම ලේඛන බොහොමයක් රචනා වී ඇත්තේ බ්‍රාහ්මීය අක්ෂර වලිනි. නමුත් ජාතික කෞතුකාගාරයේ භාෂා තුනකින් ලියැවුනු සෙල්ලිපියක් දක්නට ලැබේ. ලංකාව ලෝකයේ අනෙක් රටවල් සමග අන්තර්ජාතික වශයෙන් සම්බන්ධතා පැවැත්වූ බවට මෙය කදිම උදාහරණයකි. එපමණක් නොව මෙම සෙල්ලිපිය ගෙනා චීන නාවික​ සෙන්පතියා වූ අද්මිරාල් චෙං හෝ ලංකාවට දේශපාලනික වශයෙන් අභියෝග කල අයෙක් ද වනවා. අපි දැන් මේ සෙල්ලිපිය ගැන සොයා බලමු.

article

ප්‍රංශ හමුදා වියට්නාමයේදී ලැබූ දරුණු පරාජය – ඩියෙන් බියෙන් ෆූ සටන

අතීතයේ සිටම චීනයේ, ජපානයේ හා ප්‍රංශයේ ආක්‍රමණ වලට හසු වූ වියට්නාමය දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟම නැවතත් ප්‍රංශයේ ආක්‍රමණයට ලක් වීම පිළිබඳව පසුගිය ලිපි දෙකකින් ඔබ වෙත ගෙන ආවා.

article

ප්‍රංශ හමුදාවේ වියට්නාම් ආක්‍රමණය, ඩියෙන් බියෙන් ෆූ සටන දක්වා

1945 වසරේ සැප්තැම්බර් දෙවන දා වියට්නාමය නිදහස් රජයක් ලෙස වියට් මින් නායක හෝ චි මිං විසින් ප්‍රකාශ කරන අතර දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වූ ජපාන හමුදා වියට්නාමයෙන් ඉවත් වීම ඒ සමඟම සිදු වෙනවා.

article

ඉන්දියාවේ ජූරි ක්‍රමය අහෝසි කිරීමට මුල් වූ නානාවතී සිදුවීම

“කවාස් නානාවතී එදිරිව මහාරාෂ්ට්‍ර රජය” කියන්නෙ 1959 දී මුළු ඉන්දියාවම කැළඹූ නඩුවක්. සිය බිරිඳගේ අනියම් පෙම්වතාට වෙඩි තබා ඝාතනය කළ කොමදෝරු නානාවතී ජනතා අනුකම්පාව නොමඳව ලැබ, අවසානයේ නිදහස ලැබුවා. මේ නඩුව අවසන් වුණේ ඉන්දියානු අධිකරණ පද්ධතියේත් විශාල වෙනසක් ඇතිකිරීමට මුල් වෙමින්.

article

හිට්ලර්ට වංචා කළ මළසිරුර

අනාදිමත් කාලයක සිට සටන්බිමේ දී අසත්‍ය ප්‍රචාරණයන් මඟින් සතුරාගේ අවධානය වෙනතක යොමුකරවා පහරදීම විවිධ අවස්ථාවල දී යොදාගැනුනා. එසේ වුවත් ඒ සම්බන්ධ ඉතාම සාර්ථක උදාහරණයක් එන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයෙන්. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය විසින් දියත් කරන ලද එම මෙහෙයුම හැඳින්වෙන්නේ Operation Mincemeat නමින්. එම මෙහෙයුම පිටුපස රසවත් කතාවක් තිබෙනවා.

article

වියට්නාමයට එල්ල වූ චීන, ප්‍රංශ හා ජපන් ආක්‍රමණ

වියට්නාමය යනු අතීතයේ මෙන්ම මෑත ඉතිහාසයේත් විදේශීය රටවල් කිහිපයකම ආක්‍රමණයට නතු වූ රටක් ලෙසත් දක්ෂ ගරිල්ලා සටන් උපක්‍රම භාවිතා කරමින් තමන් යටත් කරගත් ප්‍රබල රටවල් යුධමය අතින් පරාජය කළ රටක් බවත් අපි හොඳින් දන්නවා.

article

ඇමරිකාවට නිදහස ලබා ගැනීමට උදව් කළ විදේශිකයෝ

ඇමරිකානු නිදහස් සටන යනු ඇමරිකාවට පමණක් බලපෑ දෙයක් නොවේ. මෙම නිදහස් සටන ප්‍රංශ විප්ලවයටද මූල බීජ සැපයීය. එසේ මූල බීජ සැපයූයේ ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන් සටන් කළ ප්‍රංශ හමුදාව විසිනි. ලොව විවිධ ප්‍රදේශවල සොල්දාදුවන් මෙයට සහභාගි වූ අතර ඔවුන් සිටියේ නොමැති නම් ඇමරිකාව තම නිදහස් සටන ජය නොගනු ඇත. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එසේ ඇමරිකානු නිදහස් සටනට සහය වූ විදේශිකයන් පිළිබඳවයි.

article

යුරෝපයෙන් බිහි වූ මිනෝවාන් ශිෂ්ටාචාරය

ලෝකයේ විවිධ රටවලින් ඉතාමත් දියුණු ශිෂ්ටාචාර සම්බන්ධයෙන් කරුණු වාර්තා වනවා. යුරෝපයෙන් බිහි වූ ශිෂ්ටාචාර අතරින් මිනෝවාන් ශිෂ්ටාචාරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

article

ඉතිහාස පොතේ නම රැඳ වූ ඇත් රජුන්

බටහිර වැසියන්ට අලි ඇතුන් ගැන දැන ගැනීමට ලැබුණේ ක්‍රිස්තු පූර්ව 331 දී පමණ වුව ද ආසියානු සහ අප්‍රිකානු ජාතිකයන් අලි ඇතුන් හීලෑ කිරීමේ කලාව ප්‍රගුණ කර තිබුණේ සහස්‍ර කිහිපයක සිට යි. වත්මන් පකිස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ දී පෞරාවස් රාජධානියේ (ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශය) පාලකයා ව සිටි පුරුෂෝත්තම් හෙවත් පෝරුස්, මහා ඇලෙක්සාන්ඩර් අධිරාජ්‍යයාට එරෙහි ව සටන් බිමට පිවිසුණු අවස්ථාව දී ඔහු සතු ව 100,000 ක හස්ති සේනාවක් සිටි බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ. මේ ලිපිය එසේ අපරදිග පුරාවෘත්තයන්ට එක් වූ අලි ඇතුන් පිළිබඳ ව පමණක් නොව ජගත් ඉතිහාසය ලේඛන ගත කිරීම ඇරඹුණු දිනයේ පටන් ලෝක වාසීන්ගේ මතකයේ සිය නාමයන් සනිටුහන් කළ ඇත් රජුන් කිහිප දෙනෙකු පිළිබඳ ව යි.

article

End of Articles

No More Articles to Load