Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 වසරේ වඩාත් බලාපොරොත්තු සහිත ත්‍රාසජනක චිත්‍රපට අටක්

2022 වර්ෂයේ සිනමා ලෝලීන් වඩාත් බලාපොරොත්තු තබාගෙන සිටින ත්‍රාසජනක හා අද්භූත ගණයේ සිනමා නිර්මාණ ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට අප සිතුවේ ඔබගේ “සිනමා උනන්දුව” වඩාත් තීව්‍ර කිරීම උදෙසා යි.

article

චරිතයක් වෙනුවෙන් වැඩි ම කැප කිරීමක් කළ නළුවන් හය දෙනෙක්

චරිතයක් වෙනුවෙන් වැඩි ම කැප කිරීමක් කළ හොලිවුඩ් රංගන ශිල්පීන් සය දෙනකු ගැන තොරතුරු මෙම ලිපියෙන් ගෙන එනවා.

article

ෆෝමියුලා වන් ලෝක ශූරතාවයේ උණුසුම

2021 ෆෝමියුලා වන් මෝටර් රථ ධාවනය තරගාවලිය අවසන් අදියරයට පැමිණ තිබෙනවා. 2021 තරගාවලියේ සිදුවූ විශේෂ සිදුවීම් ගැන මතක ආවර්ජනයක් සමඟ මර්සිඩීස් සහ රෙඩ් බුල් කණ්ඩායම් අතර කරට කර තරගය ගැනයි මේ ලිපිය.

article

නොවැම්බර් මාසයේ ජනප්‍රියත ම Netflix චිත්‍රපට සහ ටෙලිකතා

ලොව ජනාදරයට පත්වුණු Movies සහ TV Series විශාල ප්‍රමාණයක් Netflix සතු ව තිබෙනවා. ඒවා අතරින් 2021 නොවැම්බරයේ ලංකාවේ ප්‍රචලිත ම Netflix සහ ටෙලිකතා කිහිපයකුයි මේ.

article

Squid Game: විකල්ප අහිමි ණයගැතියන්ගේ මාරාන්තික ක්‍රීඩාව

අධික ණය බර හේතුවෙන් පීඩිත වූ මිනිසුන් 456 දෙනකු ස්වකැමැත්තෙන් මාරාන්තික ක්‍රීඩා වට හයකට සහභාගී වන සිදුවීමක් වටා SQUID GAMEහි කතාව දිව යනවා. නෙට්ෆ්ලික්ස් හරහා බෙදා හැරි එය මේ වනවිට අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා.

article

බොලිවුඩයේ මුල් බැස ගත් ඉන්දියානු මාෆියාව

අමෙරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් ඉන්දියාවට වාර්ෂික ව අත්කර දෙන්නට බොලිවුඩ් සිනමාව සමත් වී තිබෙනවා. මේ නිසා බොලිවුඩයේ රජ කරන ප්‍රභූ පැළැන්තියෙන් කප්පම් ගැනීම වඩාත් ලාභදායී පාතාල ක්‍රියාකාරකමක් ලෙස සැලකෙනවා.

article

එන්රිකේ ඉග්ලේසියස් සමුගනිද්දී ABBA යළි රසිකයන් හමුවට

ජාත්‍යන්තර මට්ටමින් සංගීත ක්ෂේත්‍රය ජයගත් එන්රිකේ තම සමුගැනීම ගැන සිතන අතරතුර, දශක හතරක නිහැඩියාව බිඳමින් පැරණි මතකය නැවත අලුත් කිරීමට ABBA (ඇබා) සංගීත කණ්ඩායම සුදානමින් සිටිනවා.

article

ෆැන්ටසි ලෝකවල ජනප්‍රිය වුණු සුපිරි දුෂ්ට චරිත පහක්!

සිනමා හෝ රූපවාහිනී නිර්මාණයක ජනප්‍රිය ම චරිත වන්නේ එහි ප්‍රධාන චරිත. ඒ චරිත ද ඉක්මවා ගිය ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකියාව ලබා ගත් ෆැන්ටසි ලෝකවල සුපිරි දුෂ්ට චරිත
පහක් ගැනයි මේ.

article

End of Articles

No More Articles to Load