Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උන්ක්ටාඩ් මහලේකම් ධූරයට පිටපිට හතර වතාවක්ම පත් වූ, ආචාර්ය ගාමණී කොරෙයා

ආචාර්ය ජයන්ත ධනපාල හැරුණුකොට ජාත්‍යන්තර සංවිධානයක ඉහළම තනතුරකට පත් වූ ලාංකිකයා වන්නේ ආචාර්ය ගාමණී කොරෙයා යි.

article

බ්‍රැඩ්මන් ඉදිරියේ ලැජ්ජාවට පත් වුණු, ටෝනි ග්‍රේග්!

ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ලාංකිකයන් අතර ජනප්‍රිය වුණු ටෝනි ග්‍රේග්, දකුණු අප්‍රිකාවේ උපත ලබා පසුකලෙක එංගලන්තයට සංක්‍රමණය වී එහි ක්‍රිකට් කණ්ඩායම පවා නියෝජනය කළ ක්‍රීඩකයෙක්. පසු යුගයේ දී ටෝනි එලෙස ජනප්‍රිය වුණත්, තරුණ වියේ දී ඔහු අකරතැබ්බයන්ට ලක් වුණේ නොහික්මුණු කතා විලාසය නිසාම යි. මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරන්නේ ටෝනි, ලෝක පූජිත පිතිකරුවෙකු වුණු ඩොනල්ඩ් බැඩ්මන් ඉදිරියේ ලැජ්ජාවට පත් වුණු ආකාරය පිළිබඳව යි.

article

90 දශකයේ පන්දු රැකීමෙහිලා ‘මහානාම’ සන්නාමය!

90 දශකයේ ලෝක ක්‍රිකට් පිටිය වර්ණවත් කළ සුපිරි පන්දු රකින්නන් අතුරින් රොෂාන් මහානාමට සුවිශේෂී ස්ථානයක් හිමි වුණා. මේ ඔහුගේ සුපිරි පන්දු රැකීම් පිළිබඳව යළි සිහිපත් කිරීමක්.

video

ලංකාවේ බයිලා රජු වොලී බැස්ටියන්

ලංකාවේ බයිලා කලාව එම යුගයේ දී ජනප්‍රියත්වයට පත් කරන්නට කටයුතු කළ කපිරිඤ්ඤා වගේම කැලිප්සෝ තාලවලටත් සිංහල බයිලා සිංදු කියූ, බයිලා ලොවේ කිරුළු දැරූ රජු හෙවත් වොලී බැස්ටියන් පිළිබඳව යි මේ.

video

අමතක නොවන පැරණි සිංහයෝ 6- විනෝදන් ජෝන්

අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ හයවැනි ලිපිය තුළින් ඔබ හමුවන්නේ 80 දශකයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ විනෝදන් ජෝන් නම් දක්ෂ වේග පන්දු යවන්නා යි.

article

මීටර් 200 ඉසව්වෙන් ලොව ජයගත් සුසන්තිකා ජයසිංහ

ශ්‍රී ලංකාවෙන් බිහි වුණු සුපිරි මලල ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ, මීටර් 200 ඉසව්වෙන් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් පිළිබඳව යි මේ.

article

ලාංකිකයෙක් ඔලිම්පික් අශ්වාරෝහක තරගවලට

ශ්‍රී ලංකාවේ උපත ලබා ස්වීඩනයේ හැදී වැඩුණු මැතිල්ඩා කාල්සන්, මෙවර ඔලිම්පික් තරගාවලියේ දී අශ්වාරෝහක තරග වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා!

video

ඕමානය නවීකරණයේ නියමුවා වූ සුල්තාන් කබූස්

නොදියුණු වැඩවසම් යුගයේ සමාජයක සිට නවීන රාජ්‍යයක් කරා ඕමානය රැගෙන ආ නියමුවා වූ සුල්තාන් කබූස් පසුගිය දා මියගියා. මේ විමසුම ඔහු ගැන යි.

article

අමතක නොවන පැරණි සිංහයෝ 5- රංජන් මඩුගල්ල

අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ පස්වන ලිපිය තුළින් ඔබ හමුවන්නේ, 80 දශකයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රංජන් මඩුගල්ල නම් දක්ෂ පිතිකරුවා යි.

article

ෆින්ලන්තයෙන් බිහි වුණු අවසන් සුපිරි දිගු දුර ධාවකයා

වර්තමානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලි හි පිරිමි මීටර් 5000 සහ 10000 ඉසව්වල දී අප්‍රිකානු සම්භවයක් ඇති ක්‍රීඩකයන් වැඩි වශයෙන් දස්කම් පෙන්වනවා. එලෙස අප්‍රිකානු ක්‍රීඩකයන් දස්කම් පෙන්වන මෙම ඉසව් ද්විත්වය මීට දශක ගණනාවකට පෙර ෆින්ලන්ත දිගු දුර ධාවන ශූරයන්ගේ අණසකට නතු වී තිබුණා. එහි දී පාවෝ නුර්මි, හෑන්ස් කෝල්මේනන්, සහ විලී රිටෝලා වැනි ෆින්ලන්ත දිගු දුර ධාවන ශූරයන් මෙම ඉසව් දෙක යටතේ ඔලිම්පික් රන් පදක්කම් රැසක් දිනාගැනීමට සමත් වුණා. එසේ දශක කිහිපයක් ෆින්ලන්ත අණසකට නතුව තිබුණු මෙම ඉසව් දෙක 50 සහ 60 දශකවල දී විවිධ රටවල ක්‍රීඩකයන් ජයග්‍රහණය කළා. නමුත් 1972 සහ 1976 ඔලිම්පික් තරගාවලිවල දී ෆින්ලන්තයෙන් බිහි වුණු සුපිරි තරුවක් මෙම ඉසව් දෙකේ ඔලිම්පික් රන් පදක්කම් නැවතත් සිය රටට උරුමකර දුන්නා. එහි දී පිට පිටම පැවති ඔලිම්පික් තරගාවලි 2ක දී පිරිමි මීටර් 5000 සහ 10000 රන් පදක්කම් ලබාගත් මුල්ම ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වුණු මොහු, ෆින්ලන්තයෙන් බිහි වුණු අවසන් සුපිරි දිගු දුර ධාවකයා වුණා. එසේ නම් මෙම ලිපිය වෙන්වන්නේ ලසේ විරේන් නම් සුපිරි ෆින්ලන්ත දිගු දුර ධාවකයාගේ ඔලිම්පික් දස්කම් දෙසට යි.

article

අමතක නොවන පැරණි සිංහයෝ 4- රුමේෂ් රත්නායක

අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ සිව්වන ලිපිය තුළින් ඔබ හමුවන්නේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන්නෙකු වුණු රුමේෂ් රත්නායක යි.

article

End of Articles

No More Articles to Load