Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෝඩ්ෆාදර් නිර්මාණය කළ මාරියෝ පූසෝ

ණය ගෙවාගැනීම ප්‍රශ්නයක් වෙච්ච ලේඛකයෙක්, එයින් මිදීමට අවසන් උත්සාහයක් විය හැකි නවකතාවක් ලිව්වා. එම ලේඛකයා නමින් මාරියෝ පූසෝ. මේ ඔහුගේ කතාව යි.

article

නත්තල් ගස් ආලෝකකරණයේ පියා: එඩ්වඩ් හිබර්ඩ් ජොන්සන්

ඔබ දන්නා නත්තල ආශ්‍රිත ජනප්‍රවාද, ඉතිහාසය, සහ සංස්කෘතිය ආදී තොරතුරු අප වෙත ලියා එවන ලෙස ඉල්ලා සිටියා අමතක ඇති. මේ, එසේ ලැබුණු ආරාධිත රචක ලිපියක්. ඔබ මින්පෙර මේ තොරතුරු අසා තිබෙනවා ද?

article

බටහිර අප්‍රිකාවේ පෘතුගීසි විජිතවල ජාතික විමුක්ති නායක අමිල්කාර් කබ්රාල්

අප්‍රිකාවේ ජාතික විමුක්ති සටනෙහි නායකයින් පිළිබඳව අවධානය යොමු කරද්දී කුඩා අප්‍රිකානු රටවල් දෙකක නිදහස් සටන මෙහෙය වූ දැවැන්තයකු හමුවනවා. ඔහුගේ නම අමිල්කාර් කබ්රාල්.

article

අමතක නොවන පැරණි සිංහයෝ 3- රෝයි ඩයස්

අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ තෙවන ලිපිය තුළින් තුළින් ඔබ හමුවන්නේ, 80 දශකයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රෝයි ඩයස් නම් සුපිරිම පිතිකරුවා යි.

article

අන්තර්ජාතික විද්‍යා ක්ෂේත්‍රය ජයගත් ලාංකිකයා- මහාචාර්ය මොහාන් මුණසිංහ

ශ්‍රී ලංකාවේ නම අන්තර්ජාතික තලයට රැගෙන ගිය වරෙක ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පරිසර උපදේශකයෙක් වූ මහාචාර්ය මොහාන් මුණසිංහ පිළිබඳව ඔබ දන්නවා ද?

article

පැරගුවේ ස්වදේශිකයන්ගේ දෙවියෙකු වූ රුසියානුවා

ලංකාවේ වැදි ජනයාගේ උන්නතිය වෙනුවෙන් දොස්තර ආර්. එල්. ස්පිටල් කටයුතු කළ අයුරු අප අසා තිබෙනවා. ඒ අයුරින්ම පැරගුවේහි ස්වදේශිකයන් හා කටයුතු කළ රුසියානුවෙකු ඔවුන් විසින් දේවත්වයෙන් අදහනු ලබනවා.

article

දෙවන ලෝක යුද්ධයේ සෝවියට් ගුවන් නියමුවරිය- මාරියා දෝලිනා

දෙවන ලෝක යුද සමයේ නැගෙනහිර පෙරමුණේ ගුවන් මෙහෙයුම්වලට සහභාගී වූ තරුණ මාරියා දෝලිනා ගුවන් නියමුවරියට සෝවියට් දේශයේ ඉහළම සම්මානය පිරිනැමෙනවා.

article

අමතක නොවන පැරණි සිංහයෝ 2 – දුලිප් මෙන්ඩිස්

අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ දෙවන ලිපිය තුළින් තුළින් ඔබ හමුවන්නේ 80 දශකයේ දී ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටි දුලිප් මෙන්ඩිස් නම් නම් ක්‍රීඩකයා යි.

article

ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම නව නිපැයුම්කරුවා – ආචාර්ය රේ විජයවර්ධන

සැහැල්ලු ගුවන් යානා, හෙලිකොප්ටර් නිර්මාණය කළ, ලෝකයේ ප්‍රථම වතාවට රෝද දෙකේ ට්‍රැක්ටරය නිර්මාණය කළ, අපට මඟහැරී ගිය අපේ මිනිසා, ආචාර්ය පිලිප් රේවත විජයවර්ධන.

article

ලාංකීය දේශපාලනයේ නොමැකෙන සටහනක් තැබූ ලලිත් ඇතුලත්මුදලි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ කෘතහස්ත දේශපාලකයකු වූ ලලිත් ඇතුලත්මුදලිගේ 83 වන ජන්ම දිනය නොවැම්බර් 26 දාට යෙදී තිබුණා. මේ ඔහු පිළිබඳ අප කරනු ලබන අතීතාවර්ජනයක්.

article

ෆෝමියුලා පථයේ ඉගිලී ගිය මැජික්කාරයා

80 දශකයේ මුල් භාගයේ සිට 90 දශකයේ මැද භාගය වන තෙක් ෆෝමියුලා ධාවන පථයේ මැජික්කාරයෙකු ඉගිලුණා. “මැජික් සෙනා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ, අය(ර්)ටන් සෙනා ද සිල්වා නම් ඔහු ගැන යි මේ.

article

End of Articles

No More Articles to Load