Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජර්මානුවන්ට ගම්මිරිස් ගැසූ බ්‍රිතාන්‍ය හමුදාවේ ළාබාලතම හමුදා නිලධාරියා- ලුතිනන් රෙජිනල්ඩ්

පළමු ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ සිටි ළාබාලතම හමුදා නිලධාරියා වූ රෙජිනල්ඩ්, සිය පාදය අහිමි වූ පසුත් යුද බිමට යාමට ඉල්ලා සිටි තරුණ නිලධාරියෙක් ලෙස සඳහන් කළ හැකි යි.

article

1988 ඔලිම්පික් බිම වර්ණවත් කළ ඇමරිකානු යකඩ ගැහැණිය

ඇමරිකාවෙන් බිහි වුණු සුපිරිම කෙටි දුර ධාවන ශූරියක වූ ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර්, 1988 ඔලිම්පික් තරගාවලියේ දී දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

රටවල් තුනක් වෙනුවෙන් පාපන්දු ගැසූ සුපිරි ක්‍රීඩකයා

රටවල් තුනක් වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළත්, කිසිදු පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි නොවුණු පාපන්දු ක්‍රීඩකයෙකු පිළිබඳව යි මේ.

article

අභ්‍යවකාශයේ ඇවිද ගිය පළමු මිනිසා- අලෙක්සේයි ලියෝනෆ්

මුලින්ම අභ්‍යවකාශයට ගිය මිනිසා යූරි ගගාරින් බව ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. එහෙත් අභ්‍යවකාශයේ ඇවිද ගිය පළමුවැන්නා කවරෙක්දැ යි ඔබ දන්නවා ද​? මේ කියන්න යන්නෙ ඔහු ගැන යි.

article

මීටර් 800න් ලොව දිනූ විල්සන් කිප්කිටර්

ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ මීටර් 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම පිට පිටම තෙවරක් ජයග්‍රහණය කළ විල්සන් කිප්කිටර් පිළිබඳව යි මේ.

video

ලොවක් මවිත කළ බොබ් බීමන්ගේ සියවසේ පිම්ම

1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ දී ඇමරිකානු දුර පැනීමේ ශූරයෙකු වුණු බොබ් බීමන් සියවසේ පිම්ම පැන්නේ නව ලෝක වාර්තාවක් පිහිටුවමින්. එම සිදුවීමට වසර 51 සපිරෙන්නේ අද දිනයේ දී යි.

article

ඇමරිකානු ජනාධිපති වීමට තරග කරන හින්දු කාන්තාව – තුල්සි ගැබාර්ඩ්

ඇමරිකානු ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙනවා. ඩිමොක්‍රටික් පක්ෂ නාම යෝජනා අපේක්ෂාවෙන් තරග වදින 20 කට ආසන්න පිරිසක් අතර විශේෂිත කන්තාවක සිටිනවා. මේ ඇය යි.

article

යුධ කලාව නොදත් සෝවියට් මාර්ෂල්වරයා- ක්ලිමෙන්ත් වරශිලොෆ්

සෝවියට් දේශයේ “පළමු මාර්ෂල්” ලෙස නමක් දිනගත්ත ද ක්ලිමෙන්ත් වරශිලොෆ් සෙන්පතියකු ලෙස අසාර්ථක වූවෙක්. ඔහුගේ හැකියාව තිබුණේ වෙනත් තැනක යි.

article

සුපිරි 30ක ආනන්දය, ආනන්ද් කුමාර්

සිසුන් ගණනාවකට තමාගේ වියදමින් උගන්වන සුපිරි ගුරුවරයෙක් පිළිබඳව ඉන්දියාවෙන් චිත්‍රපටයක් නිර්මාණය වුණා. එම චිත්‍රපටයට පාදක වූ සැබෑ ගුරු තරුව පිළිබඳව යි මේ.

video

ආධ්‍යාත්මික ජිවිතයක් ගත කරන ඉන්දියානු ව්‍යාපාරිකයා

සද්ගුරු හෙවත් ජග්ගි වාසුදේව් යනු ඉන්දියානු යෝගී සහ ගුප්ත විද්‍යාඥයෙකි. එමෙන්ම ඔහු කතුවරයෙකු, අභිප්‍රේරණ කථිකයෙකු හා ධානපතියෙකු මෙන්ම ආධ්‍යාත්මික ශාස්තෘවරයෙකු ද වනවා. මේ ඔහුගේ කතාව යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ටයිටැනික් සහ ඇවටාර් ලොවට ගෙනා, ජේම්ස් කැමරන්

ජේම්ස් කැමරන්, හොලිවුඩය දුටු සාර්ථකම අධ්‍යක්ෂකවරයෙක්. බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළූ ටයිටැනික් හා ඇවටාර් ඔහුගේ නිර්මාණ වෙනවා.

article

End of Articles

No More Articles to Load