Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කළු ජාතික වහලුන්ගේ මෝසස් – හැරියට් ටබ්මන්

ඒබ්‍රහමික ආගමික කතාවලට අනුව මෝසස් යනු ඊශ්‍රායල් ජාතික වහලුන් පිරිසක් රතු මුහුද දෙබෑ කර එතෙර කළ අයෙකි. කලු ජාතික වහලුන් වෙනුවෙන් වරෙක සොල්දාදුවෙක්, වරෙක ඔත්තුකරුවෙක්, සහ තවත් වරෙක හෙදියක වූ හැරියට් ටබ්මන්ව ඇයගේ මිනිසුන් විසින් හැඳින්වූයේ ද ඔවුන්ගේ මෝසස් ලෙස යි.

article

ප්‍රසිද්ධියට අකමැති ප්‍රසිද්ධ පොප් තරුව – සියා

Come on, come on, turn the radio on

It’s friday night and I won’t  be long

මේ වචන දුටු සැණින් අපේ හිතේ මැවෙන්නේ අමුතු රූපයක් සහ අමුතු හඬක්. ඒ තමයි මුහුණ වැසෙන තරම්  විශාල කොණ්ඩයකින් සැරසී සිටින ‘සියා’.

article

හෙන්රි ෆෝඩ් හා ෆෝඩ් මෝටර් සමාගම

ෆෝඩ් මෝටර්රථ සමාගම අද වෙද්දී ලොව පුරා ප්‍රසිද්ධ ය. එහි ආරම්භකයා වූ හෙන්රි ෆෝඩ් ඩෙට්‍රොයිට්හි එඩිසන් ඉලුමිනේටින් සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

article

උඩු ගුවනේ වීරවරිය – කල්පනා චව්ලා

2003 වර්ෂයේ දී කොලොම්බියා අභ්‍යාවකාශ ශටලය විනාශ වීම නිසා අභ්‍යාවකාශගාමීන් 7 දෙනෙකු මෙලොවට අහිමි වෙනවා. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වූ අතර, ලෝරල් ක්ලාක් සහ ප්‍රථම වරට අභ්‍යාවකාශගත වූ ඉන්දියානු කාන්තාව වන කල්පනා චව්ලා ඒ දෙදෙනා යි.

article

ක්‍රිකට් දිවියට සමුදෙන පාකිස්ථානු සුපිරි ක්‍රීඩිකාව

ලොව පුරා සීඝයෙන් කොරෝනා වසංගතය පැතිරයාම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වීමට තිබුණු තරගාවලි සියල්ලම අවලංගු වී තිබෙනවා. මෙම දිනවල ක්‍රිකට් තරග නොමැතිවීම නිසා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් කොරෝනා මර්ධන සටනට එකතු වී තිබෙනවා. එලෙස ලෝක ක්‍රිකට් පිටියම අකර්මණ්‍ය වී තිබෙන අවස්ථාවක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පසුගිය දිනවල තවත් කණගාටුදායක පුවතක් පාකිස්ථානය දෙසින් අසන්නට ලැබුණා. ඒ පාකිස්ථානයෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවක් වුණු සානා මිර් සිය වසර 15ක දීර්ඝ ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කිරීම යි.

article

අමතක නොවන පැරණි සිංහයෝ 10- බන්දුල වර්ණපුර

1975-1982 කාල සමය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බන්දුල වර්ණපුර, ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ දී හමුවන සුවිශේෂී ක්‍රීඩකයෙකු වනවා. ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා කළ දුෂ්කර මෙහෙයුමේ දී සිය කණ්ඩායමට විශාල සවියක් ලබාදුන් බන්දුල, සිය රට ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට තරම් වාසනාවන්ත වුණා. එසේම, 1979 ලෝක කුසලානයේ දී ලංකා එක්දින ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ ද සිය කණ්ඩායමේ මෙහෙයවනු ලැබුවේ මෙම ක්‍රීඩකයා යි.

article

ඩඩ්ලි සේනානායකගේ දේශපාලන දිවිය පිළිබඳ මතකය

අතීතයේ දී ලංකා දේශපාලන බිමේ සිටි බොහෝමයක් දේශපාලනඥයන් ජනතාවගේ හදවතට වඩාත් සමීපව සිටියා. එම නිසාම එකල දේශපාලන බිමේ සිටි සමහර චරිත පිළිබඳව අදටත් බොහෝ දෙනා ගෞරවයෙන් යුතුව කතා කරනවා. එලෙස අදටත් ජනතාවගේ මතකයෙන් ගිලිහී ගොස් නැති දේශපාලනඥයන් අතුරින් ඩඩ්ලි සේනානායකට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. ලංකා දේශපාලන බිමේ සිටි ප්‍රබලම පවුලකින් පැවත ආ ඩඩ්ලි, සිව්වරක් අග්‍රාමාත්‍ය ධූරය ලැබීමට තරම් වාසනාවන්තයෙකු වුණා. එසේ නම් මේ, ඩඩ්ලි සේනානායකගේ දේශපාලන දිවිය පිළිබඳව ආපසු හැරී බැලීමක්.

article

අමතක නොවන පැරණි සිංහයෝ 9- අසන්තා ද මෙල්

1982-1987 කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අසන්තා ද මෙල්, ප්‍රසිද්ධව සිටියේ දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස යි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරගවල දී මුල්මවරට කඩුලු 5ක් දවාගත් වේග පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වුණු අසන්තා සිය රට වෙනුවෙන් මුලින්ම ටෙස්ට් සහ එක්දින කඩුලු 50 සම්පූර්ණ කළ පන්දු යවන්නා බවටත් පත් වුණා. එසේම, 1983 ලෝක කුසලාන තරගාවලියේ දී ලකුණු සටහන්කරුවෙකු අතින් සිදුවුණු අතපසුවීමක් නිසා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ සම වාර්තාව උරුමකර ගැනීමට තිබුණු අවස්ථාව ඔහුට අහිමි වීම කණගාටුදායක සිදුවීමක් වුණා. එලෙස ක්‍රිකට් පිටිය තුළ දස්කම් දැක්වූ අසන්තා ක්‍රිකට් පිටියෙන් නික්ම යන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලබාගත් පන්දු යවන්නා බවටත් පත්ව සිටියා.

article

පරිප්පු මහත්තයා වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා

ඇන්. ඇම්. පෙරේරා යනු මෙරට පළමු ලියාපදිංචි පක්ෂය වන 1935 වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භ කරන ලද සම සමාජ පක්ෂයේ නායකයා යි. පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්‌ලි ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන ද පසුව දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ද මෙම පක්ෂය සමග එකතු වෙනවා. මින් බොහෝ දෙනා එංගලන්තයේ හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලද කාලයන් හි මාක්ස්වාදී දේශපාලන දර්ශනය කෙරෙහි ඉතා කැමැත්තක් දැක්වූ උගත් බුද්ධිමතුන් වෙනවා.

article

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති වූ ලාංකිකයා- සර් ස්ටැන්ලි කොරෙයා

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වයට පත් වූ එකම ලාංකිකයා සර් ජෝර්ජ් ක්ලෝඩ් ස්ටැන්ලි කොරෙයා පිළිබඳව යි මේ.

article

මහා මණ්ඩල සභාපතිත්වය ඉසිලූ එකම ලාංකිකයා- ආචාර්ය ෂර්ලි අමරසිංහ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිත්වය මෙන්ම ජාත්‍යන්තර සමුද්‍රීය නීතිය නිර්මාණය සඳහා ද දායක වූ ආචාර්ය ෂර්ලි අමරසිංහ පිළිබඳව ඔබ අසා තිබෙනවා ද?

article

End of Articles

No More Articles to Load