Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාද හතරක් ඇතිව උපන් දැරියගේ කතාව

වර්ෂ 1868 මැයි මස 12 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙනසි ප්‍රාන්තයේ, ලින්කන් කවුන්ටි ප්‍රදේශයේ දී එක්තරා සුවිශේෂි දැරියක් මෙලොව එළිය දකිනවා.

article

ලොවක් සැනසූ අයිරිෂ් හඬ එකතුව, Westlife

ඉතින් මේ උත්සාහ කරන්නේ අතීත මතකයක් හාරා අවුස්සා ඔබ හමුවට ගෙන ඒමට යි. Westlife කණ්ඩායමේ පටන්ගැන්ම, සංගීත ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ විකාශනය, සහ අද ඔවුන් සිටින්නේ කොතැන ද යන්න මේ ලිපියෙන් ඔබට දැනගැනීමට ලැබේවි.

article

කතෝලික නත්තලට දේශීයත්වය මුසුකළ ලාංකික පියතුමන්ලා

ලෝ පුරා විසිරී සිටින කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපන් දිනය සමරන නත්තල් සීනු හඩ ඇසෙන්නට පටන්ගෙන තිබෙනවා. කතෝලික මෙන්ම බුදු දහමේ ආභාසය ද ලබමින්, නත්තලේ සැබෑ අරුත පණ ගන්වන්නට ආගම් භේදයකින් තොරව කැපවූ පියතුමන්ලා කිහිප දෙනෙක් ගැන යි මේ පවසන්නේ.

article

සුද්දන් ගැරහූ ගැමි කලාව ගැන ලෝකයට කියූ කුමාරස්වාමි

අදටත්, ආනන්ද කුමාරස්වාමි කියන නම අපේ පොඩි දරුවන් පවා දන්නවා. චිත්‍ර කලාව අධ්‍යයනය කරන අය වගේම අපේ සංස්කෘතිය ගැන උනන්දු කාටත් කුමාරස්වාමි අමුත්තෙක් නෙවෙයි.

article

බොරැල්ල හන්දියේ බටනලා වයන වීදි සංගීත ශිල්පියා

විජේසූරිය මාමා කලුතර දිස්ත්‍රික්කෙ මග්ගොනින් කෝච්චියට නැගලා හැමදාම කොළඹ එන්නෙ, බොරැල්ල හන්දියේ බටනලා වාදනය කරලා දවසේ වියදම උපයාගන්න යි.

video

ටී.බී. ඉලංගරත්නගේ දේශපාලන දිවිය පිළිබඳ මතකය

ටී.බී. ඉලංගරත්න යන නම ඇසුණු සැනින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ අඹ යාළුවෝ ළමා නවකතාව යි. ඒ ඔහු මෙරට සාහිත්‍ය පෝෂණය කිරීම සඳහා ඉටු කළ අමිල මෙහෙවර නිසා යි.

article

සුදු ජාතිකයන් ඉදිරියේ සිය අයිතිවාසිකම් තහවුරු කළ රෝසා පාර්ක්ස්

ඇමරිකා එක්සත් ජනපදය කළු ජාතිකයින් දෙවැනි තැනට දමා සලකමින් සිටි අවධියක, බස් රථයේ තම අසුන සුදු ජාතිකයෙකුට පිරිනැමීම ප්‍රතික්ෂේප කළ කළු ජාතික කාන්තාවක් මහත් පෙරළියක් ඇතිකළා.

article

ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් වීර සෙන්පතියා

2009 වසරේ මැයි මාසයේ දී අපගේ ත්‍රිවිධ හමුදාවන් 30 වසරක් පුරා පැවති කුරිරු යුද්ධය නිමා කරනු ලැබුවා. එම වසර 30 පුරාවට මව්බිමේ නිදහස දිනාගැනීම වෙනුවෙන් රණවිරුවන් රැසක් සිය ජීවිතය පූජා කළා. ඒ වීරෝදාර රණවිරුවන් අතුරින් ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් සෙන්පතියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මීට වසර 28කට පමණ පෙර අරාලි තුඩුවේ දී සිදුවුණු බෝම්බ පිපිරීමක් නිසා අභාවයට පත්වුණු එතුමා මෙරට යුද්ධ හමුදා ඉතිහාසය තුළ බිහි වුණු දක්ෂතම නිලධාරීන් අතුරින් කෙනෙක්. එම නිසා කොබ්බෑකඩුව රණවිරුවා යුධ බිමේ දී පෑ හපන්කම් ගැන අදටත් බොහෝ දෙනෙකු කතා කරන්නේ ඉතාමත් ගෞරවයෙන්.

article

‘වසංගතවේදය’ ඇරඹුනේ මෙහෙමයි

වර්තමානයේ දියුණුව පවතින වසංගතවේදයට මූලික වෙන්නෙ එක්තරා වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණ සහ නිගමන ක්‍රියාවලියක්. ඔහු නමින් ජෝන් ස්නෝව්. ඒ මිට සියවස් දෙකකට ආසන්න කාලයකට කලින්. මේ වසංගතවේදයේ උත්පත්ති කතාව යි.

article

End of Articles

No More Articles to Load