කොවිඩ් එන්නතේ මිථ්‍යා මත වෛද්‍ය ඇසින්

YouTube video player

COVID-19 වසංගතයට එරෙහි සටන කෙටි කාලීන එකක් නොවේ. එන්නත් කිරීම යනු ඒ සටන සඳහා දැනට අප සතු ව ඇති හොඳ ම අවිය යි. කෙසේ වෙතත්, මෙම එන්නත් වටා බොහෝ මිථ්‍යා සහ වැරදි තොරතුරු ගොනුව තිබේ. එවන් මිථ්‍යා මත කිහිපයක ඇත්ත නැත්ත දැන ගැනීමට වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූ ගුරුගේ සමඟ අප කතා කළා. වසංගතය අවසන් කිරීමට එන්නත්කරණය වඩාත් පලදායී ක්‍රමයක් වන්නේ කෙලෙසදැයි ඇගෙන් අප විමසුවා.

Related Articles

Exit mobile version