Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නත්තල හා බැඳි අප්‍රසිද්ධ සැමරුම් 11ක්

නත්තල සැමරීම සිදු කෙරෙන දිනය මෙන් ම එය සැමරීම සිදු කෙරෙන ආකාරය සහ නත්තල සමඟ බැඳුණු විවිධ සිරිත් විරිත් ද ඒ ඒ රටවල සංස්කෘතීන් අනුව වෙනස් වේ. මෙම ලිපිය නත්තල හා බැඳුණු, වැඩි දෙනෙක් නොදත් එවැනි  කරුණු කිහිපයක් පිළිබඳව යි.

article

බ්‍රිතාන්‍යයන් නුවරඑළිය නගරය අලංකාර ව නිම කළ හැටි

නුවරඑළිය නගරය ඉතා විධිමත් ආකාරයට ගොඩ නංවන්නට බ්‍රිතාන්‍යයන් පියවර තිබේ. එහිදී බ්‍රිතාන්‍යයන් ගොඩනැංවූ ගොඩනැගිලි ගැනත්, නගරය අලංකාර කළ ආකාරය පිළිබඳත් මෙම ලිපියෙන් සොයා බැලේ.

article

ඉතිහාසය ව්‍යාකූල කළ සුරූපී මිසර රැජන: නෙෆර්ටිටි

ලෝකය ම දන්නා ටුටන්කාමුන් පාරාවෝගේ නැන්දණිය හෙවත් බිරියගේ මව ලෙස හැඳින්වෙන්නේ නෙෆර්ටිටි රැජන යි. ඓතිහාසික කථා ගොන්නක් නෙෆර්ටිටි රැජන හා බැඳී පවති යි.

article

යුරෝපයට ඉහළින් වැජඹෙන සුන්දර කඳුවැටිය

මීට වසර මිලියන ගණනකට පෙර යුරේසියානු සහ අප්‍රිකානු භූ තැටි ගැටී නිර්මාණය වුණු ඇල්ප්ස් කඳුවැටිය ගැන මෙම විස්තර ඔබ කලින් අසා තිබුණාද? මෙම වීඩියෝව ඒ ගැන යි.

video

LPL අවසන් සටනට ගෝල් ග්ලැඩියේටර්ස් සූදානම්

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකිවුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ලොව වැඩි ම වර්ෂාපතනයක් ලැබෙන ඉන්දීය ගම් දෙක

ඉන්දීය මේඝාලය ප්‍රාන්තයේ චෙරාපුංජි සහ මවුසින්රාම් යන ගම්වලට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 11,700 ඉක්මවා යන නිසා ලොව වැඩි ම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ ලෙසින් ඒවා සැලකෙනවා.

article

ජේසු බිළිඳාට වෙන්වුණු මුල් ම පල්ලිය මෙරට හදපු හැටි

මේ නත්තල් කාලේ ජේසු බිළිඳා වෙනුවෙන් වෙන්වුණු අප රටේ පළමු දේවස්ථානයේ ඉතිහාසය සොයා යාම කුතුහලය දනවන චාරිකාවක් වේවි. දිගු අතීතයක් හිමි එම දේවස්ථානය කළුතර කලමුල්ල ජේසු බිළිඳු දෙව් මැදුර යි.

article

End of Articles

No More Articles to Load