රුහුණේ යටාල මහා විහාරයේ යටගිය කතා
මහාවංශ පුවත් අනුව රුහුණේ තිස්සමහාරාමය ඉදිකිරීමටත් පෙර රාජ්ය අනුග්රහයෙන් තැනූ විහාරයක් ලෙස යටාල වෙහෙර හැඳින්වීමට පුළුවන්. පුරාණ රෝහණයේ පැවති ආගමික විභූතිය අදටත් විදහා දක්වන තැනක් ලෙස යටාල වෙහෙර සැලකිය හැකි යි.
End of Articles
No More Articles to Load