විෂ කිරිපිටි සිදුවීම හමුවේ චීනය ක්රියාකළ හැටි
2008 වර්ෂයේ ජුනි මස අග භාගයේ දී චීනයේ මෞත්ර ලිංගික රෝග සම්බන්ධ වෛද්යවරයෙකු වූ ෂැං වෙයි, දින දහයක් ඇතුළත එකම රෝග ලක්ෂණ පෙන්වූ ළදරුවන් හතර දෙනෙකුට වකුගඩුවල හටගත් ගල් සඳහා ප්රතිකාර කරමින් සිටියා.
End of Articles
No More Articles to Load