Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගෙවත්තේ ඇවිද පවුම් මිලියන 32ක් සෙවූ කැප්ටන් ටොම්

දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළ කැප්ටන් ටොම් මුවර් කෝවිඩ් 19 වසංගත සමයේ ලෝකය පුරා ජනප්‍රිය පුද්ගලයෙක් මෙන්ම වීරයෙක් බවට පත් වී තිබෙනවා. එයට හේතුව වන්නේ ඔහු විසින් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාව වෙත (National Health Service – NHS) බ්‍රිතාන්‍ය පවුම් මිලියන 32ක් සොයා දීමට කටයුතු කිරීම යි. ඒ, ඔහු විසින් නිර්මාණය කරන ලද කොවිඩ්-19 ආධාර අරමුදල සඳහා ලෝකය පුරාම මිනිසුන් විසින් කළ මුදල් පරිත්‍යාගයන්ගේ එකතුව යි.

article

ලංකාවේ ආර්ථිකය සවිමත් කරන පොල් වගාව

පසුගිය දශක කිහිපය පුරාවටම තේ, පොල්, සහ රබර් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තුන බවට පත්ව තිබුණා. නමුත් ගෙවුණු දශකය තුළ ලංකාවේ පොල් වගාවෙහි යම් කඩා වැටීමක් දක්නට ලැබුණා.

article

කොරෝනාවෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල්

චීනයේ හුබේ පළාතේ වුහාන් ප්‍රදේශයෙන් 2019 වසරේ අගභාගයේ හඳුනා නොගත් මාරාන්තික උණ රෝගයක් වාර්තා වෙනවා. පසුව එය මිනිසාට මීට පෙර ද බලපෑම් එල්ල කර තිබෙන කොරෝනාවෛරස පවුලේ තවත් එක් හඳුනා නොගත් වෛරසයක් බවට චීන සෞඛ්‍ය අංශයන් විසින් ආනාවරණය කර ගන්නවා.

article

කොරෝනා රෝගීන් හඳුනාගන්නා PCR පරීක්ෂණය

පසුගිය දිනවල ශ්‍රී ලංකාව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතයත් සමගම අපට නිතර අසන්නට ලැබුණු වචන කිහිපය අතුරින් එකක් වුණේ PCR පරීක්ෂණය යන වචනය යි. සෑම දිනකම පාහේ මාධ්‍ය තුළින් අසන්නට ලැබෙන මෙම පරීක්ෂණය යොදාගන්නේ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා යි. අපේ රටේ බොහෝ දෙනෙකුට PCR පරීක්ෂණය නුපුරුදු එකක් වුණත් මෙය පිළිබඳව මුල්ම වරට ලෝකයට ඉදිරිපත් කරනු ලැබුවේ 1983 වසරේ දී යි. එදා කේරි මුලිස් නම් ඇමරිකානු විද්‍යාඥයා සොයාගත් මෙම පරීක්ෂණ ක්‍රමය කොරෝනා වසංගතය ඇතිවීමට පෙර සිටම විවිධ කාර්යයන් සඳහා යොදාගනු ලැබුවා.

article

කොරෝනා හේතුවෙන් අනවශ්‍ය ගැබ්ගැනීම් මිලියන 7ක්!

රටවල් වසා දැමීම හා සෞඛ්‍ය සේවාවලට තම සේවා නියමිත පරිදි පවත්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7ක් පමණ සිදුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රකාශ කර සිටිනවා.

article

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීමට මත්පැන් පානය කළ ඉරානය

කෝවිඩ් 19 වසංගතය, වර්තමානය වන විට ලෝකයට එල්ල කර තිබෙන බලපෑම සුළුපටු නොවේ. ඒ හේතුවෙන් මේ වන විට (මැයි 8 උදෑසන) ලෝකය පුරා ආසාධිතයන් මිලියන 3.7කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර වෛරසය හේතුවෙන් මරණයට පත් වූ ප්‍රමාණය දෙලක්ෂ හැටපන්දහස ඉක්මවා තිබෙනවා. වෛරසය වැළදුණු පුද්ගලයන්ගෙන් මේ වන විට මිලියන 1.26ක් සුව අතට හැරී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා.

article

ජීවිතයට පාඩම් කියාදෙන අටපට්ටම් කූඩුව

වෙසක් උත්සවය සැමරීමේ දී නිර්මාණය වන වෙසක් කූඩු වර්ග අතුරින් අටපට්ටම් කූඩුවලට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එසේ නම් අටපට්ටම් කූඩුවෙන් කියවෙන දේවල් පිළිබඳව මේ.

video

කොරෝනාව වෙනුවෙන් ක්‍රිකට් සිහිවටන වෙන්දේසි කරන සුපිරි තරු

චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය මේ වන රටවල් රැසක ජනතාව පීඩාවට පත්කරමින් සිටිනවා. එලෙස පීඩාවට පත්වුණු ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් වී ඇති අය අතුරින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. පසුගිය කාල සමයේ ලෝකයට බල පෑ විපත්වල දී ක්‍රිකට් ක්‍රීඩකයන් විපතට පත් ජනතාවට ආධාර කළේ පුණ්‍යාධාර වෙනුවෙන් සංවිධානය කළ ක්‍රිකට් තරගවලින් ලැබෙන මුදල් එකතු කිරීමෙනුයි.

article

වෙසක් පොහොය දිනයේ ඇති වැදගත්කම

බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වනවා. වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුලට අමතරව තවත් වැදගත් සිදුවීම් රැසක් සිදුවී තිබෙන නිසා මෙම ලිපිය ලියවෙන්නේ වෙසක් පොහොය දිනයේ වැදගත්කම ගැන පැහැදිලි කිරීමට යි.

article

කොවිඩ් 19 නිසා සාගතයක් ඇතිවෙයි ද?

ආර්ථිකමය, සමාජිය හා සෞඛ්‍යමය වශයෙන් මෙන්ම තවත් ගෝලීය අර්බුදයන් රැසක් නිර්මාණය කර ඇති නව කොරෝනාවයිරස (Coronavirus (COVID-19)) වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ සංවිධානයක් වන ලෝක ආහාර වැඩසටහන (World Food Programme – WFP) මේ වන විට, අනතුරු අඟවා තිබෙනවා.

article

කොවිඩ් වසංගතය හමුවේ මුඛ ආවරණ පැළඳිය යුත්තේ කවුරුන් ද?

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග මහමග ගමන් කිරීමේ දී, පොදු ස්ථානවලට යාමේ දී හා පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම විවිධ රටවල ද දකින්න ලැබෙන්නේ විවිධ පිළිවෙත්.

article

End of Articles

No More Articles to Load