Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හිට්ලර්ට පෙර ජර්මනියේ නායකයා වූ ෆීල්ඩ් මාර්ෂල් හින්ඩන්බර්ග්

පළමු ලෝක යුද්ධයේදී ජර්මන් යුධ ප්‍රයත්නයේ වැදගත්ම කාර්යයභාරයක් ඉටු කළ හින්ඩන්බර්ග් පසුව ජර්මනියේ ජනාධිපති ලෙස ද කටයුතු කළා. හිට්ලර්ව චාන්සලර් ලෙස පත් කළේ ඔහු විසින්.

article

1956 මහා මැතිවරණයේ දී බණ්ඩාරනායක තැඹිලි බීපු හැටි

1956 මහා මැතිවරණයේ දී බද්දේගම අසුනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළේ හෙන්රි අබේවික්‍රම යි. එදා මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදුකරන අතරතුර සිදුවුණු රසවත් සිදුවීමක් මේ.

article

කාලයේ තාලයට සිංහල

ඉංග්‍රීසියෙන් ‘perfectionist’ යන්න සිංහලයෙන් තනි පදයකින් පැවැසිය හැකි ද? ඉංග්‍රීසි වදනකට සුදුසු සිංහල වදනක් නොමැති විට කුමක් කළ යුතුදැ යි අපි මෙම ලිපියෙන් විමසා බලමු.
(ආරාධිත ලේඛකයෙකු විසින් රචිත ලිපියකි)

article

කොළඹ නගර ආරක්ෂක බලකායේ මුල්ම සිංහල නියෝජිතයා

ලංකා දේශපාලන ඉතිහාසය තුළ අභීතව මරණයට මුහුණ දුන් කැප්පෙටිපොළ සහ මද්දුම බණ්ඩාර වැනි ම, එහෙත් වැඩි කතාබහට ලක් නොවුණු ජාතික වීරයෙකු ගැන යි මේ.
(මෙය ආරාධිත රචකයෙකුගේ ලිපියකි.)

article

ගුවන් යානා හා කුරුළු ප්‍රහාර

පසුගිය දිනක රුසියානු මඟී ගුවන් යානයක කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුර වලක්වාගැනීමට ගුවන් නියමුවන් සමත් වෙනවා. ගුවන් යානාවලට එල්ල වෙන එවැනි කුරුළු ප්‍රහාර පිළිබඳව යි මේ.

video

මිනිස් අග්න්‍යාශය පිළිබඳ අපූරු තතු

ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධව පවතින අග්න්‍යාශය ඉතා වැදගත් අවයවයක්. එමඟින් ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය එන්සයිම උත්පාදනය කරන අතරතුර රුධිර ග්ලූකෝස් මට්ටමත් යාමනය කරනවා.

article

ඉතිහාසයේ වාසිදායකම ඉඩම් ගනුදෙනුව – ලුවිසියානාව මිල දී ගැනීම

අක්කරයක් ඩොලර් සත හතර ගණනෙ අක්කර මිලියන ගණනක මහා ඉඩමක් මිලදී ගන්න ලැබුණොත් කොහොමද​? ඇමරිකා එක්සත් ජනපදයට 1800 ගණන්වල මුල් කාලයෙ එහෙම අවස්ථාවක් ලැබුණා.

article

බ්‍රසීල ඇමසන් වැසි වනාන්තරයේ ප්‍රබල ගින්නක්

සති තුනක් තිස්සේ බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තර කොටසේ සීග්‍රයෙන් පැතිරී යන ගින්න මෑත ඉතිහාසයේ එම වනාන්තර කොටසේ වේගයෙන්ම පැතිරෙන ලැව් ගින්න යි.

video

උපතේ සිටම දරුවාගේ මොළය වර්ධනය කරන ආකාරය

අපේ ශරීරයේ තිබෙන ප්‍රධානතම සහ සංකීර්ණතම අවයවය අපේ මොළය යි. එහි නිසි ක්‍රියාකාරීත්වය ඇති කිරීමට එහි වර්ධනය නිවැරදිව සිදුවිය යුතු අතර, විශේෂයෙන් දරුවකුගේ මුල් අවුරුදු 3 තුළ එය සිදුකළ යුතු යි. ඔබේ දරුවාගේ මොළයේ වර්ධනයටත් මේ දේවල් අනිවාර්යයෙන් කරන්න.

article

කළගුණ දත් පෙන්ගුයින්

බ්‍රසීල ජාතිකයෙකු වෙරළෙහි පණ අදිමින් සිටි පෙන්ගුයින් සත්ත්වයෙකු බේරාගෙන මුදාහරිනවා. ඌ වසරක් පාසා සිය ගැලවුම්කරුවා බැහැදකින්නට එනවා.

video

End of Articles

No More Articles to Load