Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ප්‍රේක්ෂකයා නොදුටු හොලිවුඩයේ අමිහිරි පැතිකඩක්

හොලිවුඩයේ දැවැන්ත චිත්‍රපට සමාගමක් තම රංගන ශිල්පීන්, සහාය රංගන ශිල්පීන් ව ලිංගිකවත්, ශ්‍රමිකවත් සූරාකෑම පිළිබඳ ඉතාමත් කුප්‍රකට පුවතකි මේ.

article

ප්‍රකට සිතුවම් සඳහා පාදක වූ සැබෑ ලෝකයේ සොඳුරු තැන් 6ක්

වින්සන්ට් වෑන් ගොෆ්, ග්‍රාන්ට් වුඩ්, සහ ක්ලෝඩ් මොනේ වැනි සිත්තරුන්ගේ තෙලි තුඩට ජීවය දුන් සොඳුරු තැන් කිහිපයක් ගැන යි මේ.

article

මරණය පෙනි පෙනී ජීවිතය ලද, කර්ක් බ්ලඩ්ස්වර්ත්

කර්ක් බ්ලඩ්ස්වර්ත්ට මරණීය දණ්ඩනය ලබා දීමට තීන්දු වන්නේ නොකළ වරදක් නිසාවෙනුයි. වසර ගණනාවක් ඇවෑමෙන් ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු වෙන්නේ ඩී.එන්.ඒ තාක්ෂණයේ පිහිටෙනුයි.

article

නැවත වනයට හඳුන්වා දුන් ලොව දුලබ ම පක්ෂියා; මැඩගස්කර පොකඩ්

කලකට පෙර මැඩගස්කරයේ තෙත් බිම් හි සැරිසරනු දුටු චොකලට් දුඹුරු පැහැයෙන් යුතු තාරාවුන් ගහනය මෑත කාලයේ දී අඩු වුණා. ඒ ඇයි, මොකද වුණේ කියලා අපි සොයා බැලුවා.

article

චීනයේ මහා ආර්ථික පරිවර්තනය

චීනය කියන්නෙ ලෝකයේ දෙවන ආර්ථිකයට හිමිකම් කියන රට යි. චීනයේ ආර්ථික පරිවර්තනය ඇරඹුණේ 1978 දී ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ සමග යි.

video

පළමු ලෝක යුද්ධය හේතුවෙන් සිදු වූ යුගෝස්ලාවියාවේ උපත

දකුණුදිග ස්ලාව් ජාතිකයන් සඳහා රාජ්‍යයක් නිර්මාණය කිරීමට කලෙක පටන් පැවති අදහස සාර්ථක වුණේ පළමු ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යි.

article

නාඳුනන පියාසර වස්තූන් සොයා ගිය ‘නිල් පොත් ව්‍යාපෘතිය’

නාඳුනන පියාසර වස්තූන් පිළිබඳ ව නිල වශයෙන් තොරතුරු එක්රැස් කිරීම සඳහා අරඹන ලද “නිල් පොත් ව්‍යාපෘතිය” ගැන යි මේ.

article

තිසරගේ වාර්තාගත ඉනිම සමග බැඳුණු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තා

2019 වසර ආරම්භයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ දෙවන තරගයේ දී, තිසර පෙරේරා පෑ දස්කම් ගැන යි මේ.

article

වර්තමාන ලෝකයේ දරුණුතම යමහල් විදාරණය – ක්‍රැකටෝවා පිපුරුම

1883 වසරේ ක්‍රැකටෝවා දිවයිනේ සිදු වූ යමහල් විදාරණය මෑත ඉතිහාසයේ සිදු වූ ප්‍රබලතම යමහල් විදාරණය ලෙස සැලකෙනවා. එහි දී එම දිවයිනේ වැඩි පෙදෙසක් සාගරයට ගිලා බැස්සා.

article

End of Articles

No More Articles to Load