Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කඳුළු අතරින් ටෙනිස් කිරුළ දිනූ නයෝමි ඔසාකා

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනූ පළමු ජපාන ජාතිකයා බවට පත්වීමට නයෝමි ඔසාකා පසුගියදා සමත් වුණා. එහෙත් ඇයට එහි නියම සතුට විඳින්නට හැකි වූයේ නැහැ.

video

ආදරයත් රත්නපුර වගේ!

අපි ආදරේ ගැන එක එක විදියේ කතා අහල තියෙනව. ආදරේ විවිධ දේවලට උපමා කරල සිංදු, කවි ලියවිලා, නවකතා ලියවිලා තියෙනවා. මේ හැමදේම අතරේ, ආදරය වෙනස්ම දෙයක් විදියට දැකලා, වෙනස් විදියකට උපමා කළ තරුණයෙක් අපට හම්බෙනවා. ලංකාවෙ ප්‍රසිද්ධ නගරයක් වුණු රත්නපුරයට ආදරේ උපමා කළ චමල් අකලංක පොල්වත්තගේ එක්ක කතාබහකට තමයි මේ සූදානම.

article

අපේ කාලයේ වීරයෙක් ලියූ රුසියානු ලේඛකයා: ලෙර්මන්තව්

රුසියානු සාහිත්‍යයේ කඩඉමක් සේ සැලකෙන “අපේ කාලයේ වීරයෙක්” ලියූ ලර්මන්තව් වයස අවුරුදු 27 සම්පූර්ණ වීමටත් පෙර මිය ගිය බව ඔබ දන්නවා ද​? මේ ඔහු ගැන තොරතුරු බිඳක්.

article

කාන්තාවන් වශී කරගැනීමට පුරුෂයන් රංගනයෙහි යෙදෙන අපූරු ගෝත්‍රික චාරිත්‍රයක්

බටහිර අප්‍රිකාවේ නයිජර් හි වුඩාබ් ගෝත්‍රිකයන් අතර පවත්නා අපූරු චාරිත්‍රයක් විසින් පිරිමින්ට අලංකාර වීමට අවස්ථාව සලසා තිබෙනවා. මේ ඔවුන් ගැන තොරතුරු බිඳක්.

article

ලොව භයානකම ජල ප්‍රභව

අපි බොහෝ දෙනෙක් විනෝද චාරිකාවක් යනවා නම් බොහෝවිට යන එන ගමන් ගඟක, මුහුදක බැහැලා නාලා යන්නමනේ හිත. ඉතින් අපි මේ ලිපියෙන් කියන්න හිතුවේ ලෝකේ වටේ තියෙන අන්තරාදායක ම ජල ප්‍රභව කිහිපයක් ගැන යි. එය කෙදිනක හෝ ඔබේ ආරක්ෂාවට වැදගත් වේවි.

article

බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියානු දැරියන් 276 දෙනෙක් පැහැරගැනීම

2014 දී බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියානු පාසලක දැරියන් 276 දෙනෙකු පැහැර ගන්නවා. මේ වන තුරු එම පිරිස සම්පූර්ණයෙන් ම බේරාගැනීමට නොහැකි ව තිබෙනවා.

article

ලොවට අමතක ව ගිය සිනමාවේ මායාකරු: ජෝර්ජ්ස් මේලියස්

සිනමාකරණයේ දී විවිධ ප්‍රයෝග භාවිත කරමින් ප්‍රායෝගික ව සිදු කළ නොහැකි දේ පවා සැබෑ ලෙස ම ප්‍රේක්ෂකයා ඉදිරියේ මවා පෙන්වනවා. මේ එහි නියමු කාර්යය ඉටු කළ සිනමාකරුවෙකු වූ මැජික් ශිල්පියාගේ කතාව යි.

article

සියවස් ගණනාවක් පුරාවට මිනිස් සිත් බියෙන් සලිත කළ හොල්මන් කථාන්තරයන් හි උපත

ඈන් බොලීන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සහ ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ලොව විසූ සුප්‍රකට චරිත තුනක්. ඔවුන් පාදක කොට ගනිමින් බිහි වූ හොල්මන් කථාන්තර කිහිපයක් ගැන යි මේ.

article

පුරාණ ලෝකයේ අරගලයන්ට මඟ පෑදූ රිදී

ආභරණ, පිඟන් භාණ්ඩ, ප්‍රතිමා, චාරිත්‍රමය බඩුබාහිරාදිය නිපදවීමේ දී සහ වෙළඳාමේ දී බොහෝ ජනප්‍රිය රිදී ලෝහය පුරාණ ලෝකයේ රාජ්‍යයන් එක් කිරීමට මෙන් ම වෙන් කිරීමට ද හේතු වුණ බව ඔබ දන්නවා ද? මෙන්න ඒ ගැන.

article

ස්වයං-විශ්වාසය පිළිබඳ උතුරු කොරියානු දේශපාලන දර්ශනය​

උතුරු කොරියාව කොමියුනිස්ට් රාජ්‍යයක්යැ යි සඳහන් වුව ද එය නිල වශයෙන් ඔවුනට ම විශේෂ වූ දේශපාලන දර්ශනයක්. මේ දර්ශනය ප්‍රචාරය කිරීමට ගිහින් ලංකාවේ දී උතුරු කොරියානුවන්ට ඇබැද්දියකට මුහුණ දෙන්න වුණ බව ඔබ දන්නවා ද​?

article

End of Articles

No More Articles to Load