Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගව අපද්‍රව්‍යවලින් ගෑස් ප්‍රශ්නය විසඳිය හැකි ද?

මේ වසර මුලදී ගෑස් හිඟයෙන් මුළු රට ම පීඩා විඳිද්දී ජීව වායුව භාවිත කළ අයට කිසිදු අපහසුතාවක් ඇති වූයේ නැත. 1970 දී පමණ මෙරටට හඳුන්වා දුන් ජීව වායු තාක්ෂණය අදටත් අතලොස්සක් දෙනා පමණක් වැලඳගත් යමක් පමණක් බවට පත් ව තිබේ. #lka #fuel #biogas

video

ලොව විශාලත ම මත්ස්‍යයාගේ වාර්තාව අලුත් කළ සන්ෆිෂ්

පෘතුගාල දූපතකින් හමු වූ ටොන් 3ක් බරැති යෝධ සන්ෆිෂ් මත්ස්‍යයෙක් වාර්තා වී ඇති බර ම අස්ථි සහිත මත්ස්‍යයා බව හෙළි වී තිබෙනවා.

article

බුකර් තෑග්ග, ෂෙහාන් සහ ‘සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’

මහා බ්‍රිතාන්‍යය සාහිත්‍ය කෘති වෙනුවෙන් පුදන ඉහළ ම ත්‍යාගය වන ‘බුකර් ත්‍යාගයට 2022 වසරේ හිමිකම් කීමට ශ්‍රී ලාංකික කතුවරයෙක් වන ෂෙහාන් කරුණාතිලක පසුගිය දා සමත් වුණා.

article

20/20 ලෝක කුසලාන ගමන් මඟ වෙනස් කිරීමට හැකි නවකයන් 7ක්!

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී පෙරළිකාරයන් වන බවට බොහෝ දෙනා විශ්වාස නොකළත් එවැනි හැකියාවක් සහිත නවක ක්‍රීඩකයන් 7 දෙනෙක් සම්බන්ධවයි මේ ලිපිය.

article

මිය ගිය පසුත් තැන තැන ගිය ක්‍රිස්ටෝපර් කොළොම්බස්

කොළොම්බස්ගේ දේශ ගවේෂණ සහ නාවික කටයුතු පිළිබඳ බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ව ඇතත්, ඔහු සම්බන්ධයෙන් විශාල වශයෙන් ප්‍රසිද්ධ නොවූ කරුණු ද තිබේ.

article

ශ්‍රී ලංකා පිල 20/20 ලෝක කුසලානයේ අවදානම් අඩියක

2022 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව හමුවේ ලකුණු 55ක පරාජයක් ලැබුවා. එම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load