බඩේ දැවිල්ල නැති කිරීමේ මඟ
ඔබේ එදිනෙදා කටයුතුවලදී මනස ඒකාග්රව පවත්වා ගන්නට ආමාශයේ ඇති වන අපහසුතා කෙතරම් බලපානවා ද යන්න බඩේ දැවිල්ලෙන් පීඩා විඳි අය හොඳින් ම දන්නවා ඇති. මේ නිසා ම සෑම වසරක ම මැයි මස 29 වැනි දා සමරන ලෝක ජීර්ණ ස්වස්ථතා දිනය (World Digestive Health Day) වෙනුවෙන් මේ ලිපිය අප ඔබට දායාද කරනවා.