Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තැළුණු නැවුණු රියට යළි හැඩ දෙන දෙව්මිණි

මේ ඉගෙනුම හමාර කිරීමෙන් පසු වාහන අලුත්වැඩියාව සම්බන්ධ තමන්ගේ ම ආයතනයක් ඇරඹීම අපේක්ෂාව කර ගත් දෙව්මිණී පාරින්ද්‍යාගේ කතාව යි. #Automotive #Repairs

video

අද හෙට අපෙන් සදහට සමුගන්නා සත්තු කිහිප දෙනෙක්

ලෝකය අලංකාර කළ සතුන් ලෝකයෙන් පලවා හරින්නට හේතු වී ඇත්තේ මිනිසාගේ ම කටයුතු යි. වඳවී යාමේ එළිපත්තට පැමිණ සිටින එවන් සතුන් කිහිප දෙනෙක් ගැන සොයා බලමු.

article

දේශපාලන පක්ෂවලට බලපෑම් කණ්ඩායමක් විදිහට මාධ්‍යයට මේ මොහොතේ ක්‍රියා කරන්න පුළුවන්!

රටත්, මහජනතාවත්, රටේ ආර්ථිකයත් ඇතුළු සියලු අංශ කඩා වැටී තිබෙන වෙලාවක මාධ්‍යයේ කාර්යභාරය කොහොම වෙන්න ඕනෑද? ඒ ගැන ආචාර්ය රංග කලන්සූරිය කරන විග්‍රහයක්.

video

බොලිවුඩයේ යුගයක් එකලු කළ ‘නර්ගීස්’ 

හුදු ජනප්‍රියත්වයෙන් ඔබ්බට ගොස් චරිතාංග රංගනයෙහි ද සිය දස්කම් විදහා පෑ ‘නර්ගීස්’ සැලකෙන්නේ එදා මෙදා තුර බොලිවුඩය දුටු දක්ෂත ම රංගන ශිල්පිණියක ලෙස යි.

article

ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැය කිහිපයකින් ගිල දැමිය හැකි එන්සයිමයක්

සෑම වසරක ම ප්ලාස්ටික් ටොන් මිලියන 400 ක් අපද්‍රව්‍ය ලෙස බැහැර කරන අතර, ඉන් ප්‍රතිචක්‍රීකරණය වන්නේ 10% ත් වඩා අඩු ප්‍රමාණයක්. ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැය කිහිපයකින් ගිල දැමිය හැකි එන්සයිමයක් ගැනයි මේ.

video

ලොව අපහසු ම රැකියා 5ක්

සමහරුන්ට, දැඩි අවදානම් හෝ පරිශ්‍රමයක් ගෙන සිදු කළ යුතු වෘත්තීන් තම වෘත්තිය ලෙස තෝරා ගන්නට සිදු වී තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේ එවැනි ලොව අපහසු ම වෘත්තීන් කිහිපයක් වෙනුවෙනු යි.

article

End of Articles

No More Articles to Load