Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මේ දිනවල Netflix හරහා විකාශය වන ජනප්‍රිය ම නිර්මාණ දහයක්

මේ ලිපිය සම්පාදනය වන්නේ, පසුගිය මැයි 2 වැනිදා සිට 8 වැනිදා දක්වා නෙට්ෆ්ලික්ස් ආයතනය ප්‍රකාශයට පත් කළ ගෝලීය මට්ටමෙන් හොඳ ම ඉංග්‍රීසි ටෙලිකතා මාලා දහය ලෙස තේරුණු නිර්මාණ පදනම් කර ගෙන යි. 

article

බෞද්ධ ලෝකයේ දැන ගත යුතු සැමරුම් කීපයක්

සම්බුද්ධ ජයන්තිය, සම්බුද්ධත්ව ජයන්තිය වැනි සැමරුම් ද බුදුදහම ආශ්‍රිත ව අපට හමුවෙනවා. මේ සැමරුම් ගැන බෞද්ධයා තුළ පවා නිසි අවබෝධයක් නැහැ . බුදු හිමියන්ගේ තෙමඟුල සමරන වෙසක් කාලයේ මේ ගැන සොයා බැලීම වැදගත් වේවියයි අපි සිතුවා.

article

අරගලවලට මඟ පෙන්වූ පොත් තුනක්

සමහර කෘති සාහිත්‍ය ලෝකයේ නිහඬ විප්ලව කිරීමටත් සමත් වුණා. අප රටෙත් තරුණයන් අතර ජනප්‍රිය වි ඇති එවැනි පොත් කිහිපයක් ගැන පැවසීමටයි මේ උත්සාහය.

article

තවමත් නොවිසඳුණු අතුරුදහන්වීම්-4: මහමඟ අතුරුදහන් වූ මෝරා

අමෙරිකාවේ හිමෙන් ගැවසී ගත් පිටිසර මාවතක දී අතුරුදහන් වූ මෝරා මරේ නම් තරුණියට කුමක් සිදුවූයේ ද යන්න ගැන අදටත් එහි බලධාරීන් සොයා බලමින් සිටිනවා.

article

අහිංසකයන් වෙනුවෙන් තැනූ ආරාමයේ ම්ලේච්ඡ මරණය

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ඉදි කළ අහිංසකයන්ගේ ආරාමය ස්මාරකය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ මරණයට පත්වීමත් ඓතිහාසික ඛේදචාචකයක්.

article

ආර්ථික අවපාතයෙන් අමෙරිකාව ගලවා ගත් ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට්

1929-1939 කාලය තුළ අමෙරිකාවේ විශාල ආර්ථික අවපාතයක් පැවතුණා. ඉන් සිය රට මුදා ගත් ජනාධිපතිවරයා ලෙසින් ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් ඉතිහාසගත වුණා.

article

End of Articles

No More Articles to Load