Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බය හිතෙන ෆෝබියා හෙවත් භීතිකා

මේ ලෝකේ සමහර පුද්ගලයන්, ඇතැම් දේ සම්බන්ධයෙන් දක්වන්නේ අප්‍රමාණ භීතියක්. බයකට එහා ගිය ඒ භීතියත් එක්ක ම ඔවුන් විශාල මානසික ආතිතයකට මුහුණ දෙනවා.

article

යාන්ඔයෙන් මතුවූ කොක්එබේ මෙගලිතික මානවයාගේ පැටිකිරිය

මහා වනාන්තරයක් මැද පුරාණ නටබුන් සංඝාරාමයකට නුදුරින් පිහිටි කොක්ඇබේ මහා ශිලා සුසානය ගැන කළ සොයාබැලීමක් මේ.

article

මිනිස් පරිණාමය ගැන නැවත සිතන්නට ඉඩ හළ ජපන් වඳුරෝ

ජපානයේ වනාන්තරවල ජීවත් වන ‘මුකාක්’ නම් වඳුරු විශේෂයේ දත්වල ඇති අසාමාන්‍ය සලකුණු මානව පරිනාමය පිළිබඳ මෙතෙක් පැවති මතවලට අභියෝග එල්ල කරන බව විද්‍යාඥයන්ගේ මතය යි.

article

කෙනෙකුට කරුණාවෙන් සැලකුවාම ඒක කොච්චර දුරක් යනවද?

තරගයක ගැලුණු ලෝකයේ, කරුණාව, දයාව කළු නික වගේ. ඒත්, ඔබට වෙනසක් කරන්නට පුළුවන් නම්, පුංචියට පටන් ගත් ඒ වෙනස, මුළුමහත් සමාජය පුරා ම පැතිර යන විසල් දිය දහරාවක් වේවි. මේ කතාව ඊට හොඳ උදාහරණයක්.

video

එක ම දේ නිතර කරන OCD ඔබටත් තිබෙනවාද?

නිතර පිරිසුදු කිරීම, ලයිට් ස්විචය තුන් වරක් On-Off කළොත් හෙට දවස සාර්ථක වේ යැයි දැනීම වැනි වෙනස් පුරුදු ඔබට තිබෙනවා නම් එය #OCDවල ලක්ෂණයක් විය හැකියි.

video

විවිධ හේතු නිසා අත්හැර දැමුණු ලොව ජනප්‍රිය නගර 5ක්

විවිධ ප්‍රදේශවල ඇති අත්හැර දැමූ නිවාස, ගොඩනැඟිලි සහ වෙනත් ස්ථාන ඔබ දැක ඇති. ඒ ආකාරයෙන් ලොව බොහෝ රටවල ඇති නටබුන් බවට පත් වී ඇති ප්‍රසිද්ධ ගොඩනැඟිලි කිහිපයක් ගැනයි මේ සොයා බැලීම.

article

මඩුගල්ලේ වලව්වේ අතීතය සොයා ගිය ගමනක්

ඉංග්‍රීසින්ට එරෙහි ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මොනරවිල කැප්පෙටිපොළ මහ අදිකාරම් සමඟ 1818 නොවැම්බර් මස 26 දින ජිවිතයට සමුදුන් කැරලි නායකයකු වන්නේ මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ යි.

article

ක්‍රිකට් ලෝකය මවිත කළ මෙල්බර්න් වික්‍රමය

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙල්බෝර්න් පිටියේ දී එක්දින තරගයක් 2010 නොවැම්බර් 3 වැනිදා පැවැත්වුණා. එම තරගයේ දී මැතිව්ස් සහ මාලිංග 9 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 132ක සබඳතාව නිසා ශ්‍රී ලංකාවට නොසිතූ ජයක් උරුම වුණා.

video

“Knight Rider” ටෙලිකතා මාලාවේ තිරය පිටුපස කතා

ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ “Knight Rider” කතා මාලාවේ අප දන්නා ජනප්‍රිය කරුණු හැරුණු කොට තවත් අප්‍රසිද්ධ කරුණු බොහෝමයක් තිබෙනවා. ඒවායින් කිහිපයකට අවධානය යොමු කිරීමටයි මේ සූදානම.

article

අකලට මිලින වූ රොක් තරුව: ෆ්‍රෙඩී ම’කරි

Roar රිදම් එක | සංගීතය විශාල පරාසයක් පුරා විහිදී පවතින ක්ෂේත්‍රයක් බවට මේ වන විට පත් ව තිබෙනවා. මෙම සංගීත ක්ෂේත්‍රය තුළ විශිෂ්ට ගායකයන්, වාදකයක්, රචකයන් ආදී බොහෝමයක් දෙනා ඉතිහාසයේ පටන් ම බිහි වුණා. ඒ වගේ ම අනාගතයටත් බිහි වේවි.

මෙම වීඩියෝව රොක් ගායනයෙන් ලොව ම වසඟයට ගත් ගායන තරුවක් වන ෆ්‍රෙඩී ම’කරි පිළිබඳ යි.

video

End of Articles

No More Articles to Load