තරගාවලි හතරක් සමඟින් කාර්යබහුල වූ ලෝක ක්රිකට් පිටිය
ලෝකයේ රටවල් 4ක් ආශ්රිත ව ක්රිකට් තරගාවලි මේ දිනවල ක්රියාත්මක වන නිසා ලෝක ක්රිකට් පිටිය යළි උණුසුම් වී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ තොරතුරුයි මේ.