Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව පැරැණිත ම සිතියම් හතක්

මීට දශක කිහිපයකට පෙර බොහෝ දෙනකු අත අනිවාර්යයෙන් ම රැඳුණු දේවලින් එකකි- සිතියම. විවිධ රටවලින් සොයා ගෙන තිබෙන පෞරාණික සිතියම් හතක් පිළිබඳයි මෙම ලිපිය.

article

කතෝලික බැතිමතුන්ගේ පුද බිම – මඩු පල්ලිය

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මඩු පල්ලිය මෙරට කතෝලික බැතිමතුන්ගේ සුවිශේෂී පුද බිමක්. එහි ඉතිහාසය ගැන තොරතුරු බිඳක් මෙම කෙටි වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

video

වංගෙඩියක් මිනී මැරූ සතාසිවම් ඝාතනය

ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ එක් ජනප්‍රිය නඩුවක් වන්නේ කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසට ද කටයුතු කළ මහාදේවන් සතාසිවම්ගේ බිරියගේ ඝාතන නඩුව යි.

article

එදා මෙදා කතා අවුළන ත්‍රිකුණාමලේ තෙල් ටැංකි

ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් කොටසක් ඉන්දියානු සමාගමකට පැවරීම සඳහා පසුගිය ජනවාරි 6 වැනිදා ගිවිසුමක් අත්සන් කළා. ත්‍රිකුණාමල තෙල් ටැංකිවල ඉතිහාසය සහ වර්තමානය පිළිබඳයි මේ වීඩියෝව.

video

තවමත් නොමියෙන හොලිවුඩ් සිනමාවේ ‘ගෝඩ්ෆාදර්’

බොහෝ සිනමා විචාරකයන් දරන පොදු මතයක් වන්නේ හොලිවුඩ් සිනමාව දිග්විජය කළ අධ්‍යක්ෂකවරුන් අතරේ ඇල්ෆ්‍රඩ් හිච්කොක් අදටත් විශිෂ්ටයකු බව යි.

article

අමෙරිකානු මහද්වීපවල මුලින් ම වගා කළ බෝග වර්ග කිහිපයක්

අමෙරිකානු මහද්වීප සොයා ගත් අවස්ථාවේ ඒවායේ රත්‍රන්, මුතු මැණික් සහ කුළුබඩු වර්ග වැනි වටිනා දේ ඇතැයි දේශ ගවේෂකයන් සිතූ නමුත් එහි තිබූ වටිනාම දෑ අමෙරිකානු දේශීය ජනකොටස් වගා කළ විවිධ බෝග වර්ග ය.

article

රජවරු තුන් දෙනකුට සෙවණ දුන් අම්බුලුගල රාජ්‍යය

මාවනැල්ලට නුදුරින් පිහිටි අම්බුලුගල කෝට්ටේ රාජධානි කාලේ ප්‍රාදේශීය උප රාජධානියක් ලෙස පැවති පෙදෙසක්. රජවරු තුන් දෙනකු මේ ගමට සම්බන්ධ බව ඉතිහාසය පිරික්සන විට පේනවා.

article

විනිසුරු තීරණය රොනාල්ඩෝට ලෝක කුසලාන වරම් අහිමි කරයි ද?

සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එළඹෙන නොවැම්බර් මාසයේ, කටාරයේ දී ආරම්භ වීමට නියමිත 2022 පාපන්දු ලෝක කුසලානය නියෝජනය කිරීම අහිමි වීමේ අවදානමක් හටගෙන තිබෙනවා.

article

අදටත් සොයා ගත නොහැකි සුප්‍රසිද්ධ නිධාන 3ක්

මීට සියවස් ගණනාවකට පෙර සැඟ වී ගිය සමහර නිධාන අදටත් සොයා ගැනීමට නොහැකිව තීබෙනවා. එවැනි සුප්‍රසිද්ධ නිධාන 3ක් පිළිබඳ තොරතුරුයි මේ.

article

End of Articles

No More Articles to Load