Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

IPL ක්‍රීඩක වෙන්දේසිය සිදුකරන්නේ මෙහෙමයි

2022 IPL ක්‍රීඩක වෙන්දේසිය මීට සති කිහිපයකට පෙර පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු අලෙවි වුණු නිසා IPL වෙන්දේසිය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නට පටන් ගත්තා. එය පැවැත්වෙන ආකාරය පිළිබඳයි මේ වීඩියෝව.

video

දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංචාරක ඉසව් 5ක්

අප්‍රිකානු මහද්වීපයට අයත් රටක් වන දකුණු අප්‍රිකාවේ සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒවා අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරු මෙම ලිපිය මඟින් ඔබට දැනගන්නට පුළුවන්.

article

දිගු කාලීන කොවිඩ් යනු කුමක් ද? එය ජය ගත හැක්කේ කෙසේද?

තෙහෙට්ටුව, සිරුරේ ‍වේදනාව, අවධානය තබා ගැනීමේ අපහසුතාව ඇති කරවන දිගු කාලීන කොවිඩ් සමඟ දිවි ගෙවීම පහසු දෙයක් නොවේ. පර්යේෂණවලට පින් සිදු වන්නට, දැන් එයට මුහුණ දිය යුතු ආකාරය සොයා ගෙන තිබේ. මේ, ඒ වෙනුවෙන් ගත හැකි ප්‍රධාන පියවර කිහිපයක්.

video

වඩාත් ම කතාබහට ලක්වන ලොව භූගත ඉදිකිරීම් අටක්

මීට සියවස් ගණනාවකට පෙර ඉදි කළ, රටවල් කිහිපයක පිහිටි ඇදහිය නොහැකි තරම් දියුණු තාක්ෂණයකින් යුතු භූගත ඉදිකිරීම් කිහිපයක් පිළිබඳයි මෙම ලිපිය.

article

හින්දි සිනමාවේ සදාතනික රොමෑන්ටික් තරුව: රාජේෂ් ඛන්නා

රාජේෂ් ඛන්නා හින්දි සිනමාවේ දිදුළන සුපිරි තරුවක් විය. අතිශය සුන්දර කඩවසම් පෙනුමෙන් යුතු වූ,  මනරම් රංගන කුසලතාවක් ප්‍රකට කළ ඔහු හමුවේ සිනමා රසිකයෝ උමතුවට පත් වූහ.

article

නිවසේ වැඩ රාජකාරිවල වටිනාකම හඳුනාගැනීමට කාලයයි මේ!

පැයක අවම වැටුප මත පදනම්ව තක්සේරු කළහොත්, නිවසේ රාජකාරිවල. වාර්ෂික ගෝලීය මූල්‍ය වටිනාකම ඩොලර් ට්‍රිලියන 10.8 ක් වනු ඇති බව ඔබ දන්නවා ද?

video

බර්ටි ගුණතිලක ප්‍රහසන වේදියාණෙනි! ඔබට සුබ ගමන්!

ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පි බර්ටි ගුණතිලක පසුගිය මාර්තු 6 වැනිදා අප අතරින් සදහට ම වෙන්ව ගියා. ඔහු මෙරට කලා ක්ෂේත්‍රයට කළ සේවාවෙන් බිඳක් ගැනයි මෙම කෙටි වීඩියෝව.

video

අතීත අමෙරිකානුවන් ලොවට දායාද කළ නව නිපැයුම්

වර්තමානයේ ඉතා බහුල ව භාවිත වන විවිධ උපකරණ සහ වෙනත් ද්‍රව්‍ය, නිෂ්පාදනය සඳහා පදනම් වී ඇත්තේ අතීතයේ භාවිත කළ ඒවාට සමාන නිෂ්පාදන යි.

article

ටෙස්ට් තරග 300 කඩඉම පසු කළ ශ්‍රී ලංකා ක්‍රිකට්

ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය දා නිමා වුණා. ඒ සමඟ ම ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 300ක් ක්‍රීඩා කළ 8 වන රට බවට පත්වුණා. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

IMF සහ ඩොලර් හිඟයෙන් බැට කන ශ්‍රී ලංකාව

දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව එයට විසැඳඅම් ලබනු පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබා ගත යුතු බව බොහෝ ආර්ථික විද්‍යාඥයන් පවසා සිටිනවා. දේශපාලඥයන් වගේ ම, මහබැංකු අධිපතිවරයාත්  පවසන්නේ එවිට ඔවුන්ගේ රටට අහිතකර කොන්දේසිවලට යටත්වීමට අපට සිදු වන බව යි.

article

End of Articles

No More Articles to Load