Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වඳ වී යන ජිරාෆ් සතුන් රකින අප්‍රිකාවේ ජිරාෆ් සංරක්ෂණ පදනම

ගෙවුණු වසර කිහිපයේ දී අප්‍රිකාවේ ජිරාෆ් ගහනය ඉහළ ගොස් ඇති බව පසුගිය දිනවල අනාවරණය වුණා. මෙම කෙටි වීඩියෝවෙන් ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

video

මිනිස් සහකාරියගේ හැර යාම නිසා සිය දිවි නසා ගත් ඩොල්ෆින්

ඩොල්ෆින් මත්ස්‍යයකු සමඟ පෙමින් වෙළුණු විද්‍යාඥවරියක් අවසානයේ එම සත්ත්වයා හැර යාම නිසා ඩොල්ෆින් මත්ස්‍යයා සිය දිවි නසා ගත් ආකාරය ගැනයි මේ ලිපිය.

article

ලෙනගම්පල අප්‍රකට කලා නිධානය

කැලණිය විහාරයේ බිතුසිතුවම්වලින් ලෝකප්‍රකට වුණු සොයිලියස් මෙන්ඩිස් සිත්තරාගේ ශිල්පීය දක්ෂතාව පරීක්ෂා කිරීමට ඔහුට ලබාදුන් විහාරය තමයි, මල්වාන ලෙනගම්පොල පන්සල.

article

වැඩි ම වන වැස්මක් සහිත ලොව රටවල් 10ක්

ලොව සමහරක් රටවල වන වැස්ම අඩු වී ඇති අතර, තවත් රටවල් සාර්ථක ලෙස සිය වනාන්තර ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක තබා ගැනීමට සමත් වී තිබෙනවා. එම දත්තවලට අනුව ලොව වැඩිම වන වැස්මක් ඇති රටවල් දහය පහත පරිදි වෙනවා.

article

ෂේන් වෝන්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන මතක

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ යුගයක් වර්ණවත් කළ ෂේන් වෝන් නම් විශිෂ්ටයා ඊයේ දිනයේ දී සිය ජීවන ඉනිම නිමා කළා. එනිසා ඔහුගේ ක්‍රිකට් දිවියේ අපූරු මතක සටහන් පෙළක් ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කළා.

article

ආන්දෝලනයකට තුඩු දුන් එක්සත් ජනපදයේ ලිංගික සාද

ඒ 1920-30 දශකය වූ අතර අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ ඇතුළු නගර ගණනාවක විශාල වශයෙන් ව්‍යාප්ත වූ ලිංගික සාද පිළිබඳ සමාජය තුළ විශාල කතාබහක් ඇති විය.

article

මාතර නගරය ගංවතුරෙන් රකින කිරළ කැලේ තෙත් බිම

මාතර නගරය ගංවතුරෙන් ආරක්ෂා කරන තෙත් බිමක් ලෙස ක්‍රියාකරන කිරළ කැලේට ඒ නම ලැබුණේ කඩොලාන ශාකයක් වන කිරළ ගස් බහුල ව පැතිරීම නිස යි. 

article

Roar Explainers | යුක්‍රේන-රුසියානු අර්බුදයේ ඉතිහාසය

අද යුක්‍රේනයේ ස්වාධීනත්වය බරපතල අවදානමකට පත් වී අවසන්. දශක තුනක පටන් පැවත ගෙන එන අර්බුදයක උච්චතම අවස්ථාව ලෝකය අද අත් දකිමින් සිටිනවා.

video

දියවැඩියාව පරදා ක්‍රිකට් ලොව ජය ගත් වසීම් අක්‍රම්

දියවැඩියා තත්ත්වය හමුවේ නොසැලුණු වසීම් අක්‍රම් ක්‍රිකට් ක්‍රීඩාවේ මනා කැපවීමකින් අඛණ්ඩ ව නිරත වුණා. එනිසා ඔහුට එක්දින කඩුලු 500ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වෙමින් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට හැකි වුණා.

article

අසුන් ගත් අයට ඉක්මන් මරණය ගෙන දුන් ‘මරණයේ පුටුව’

එක්සත් රාජධානියේ උතුරු යෝක්ෂයර් හි පිහිටි කෞතුකාගාරයක තබා ඇති, වසර 300කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන, ‘මරණයේ පුටුව’ නමින් හඳුන්වන පුටුවක් පිළිබඳවයි මේ ලිපිය.

article

මයිකල් ජැක්සන්: ළමා කාලය නොවිඳි සැබෑ ලෝකයේ පීටර් පෑන්

මයිකල් ජැක්සන්ගේ මුළු ජීවිතය ම ආන්දෝලනාත්මක සිද්ධීන්වලින් ගහණ වූ එකක්. ඔහුගේ මරණය සම්බන්ධයෙන් පවා විවිධ ආන්දෝලනාත්මක පුවත් බොහෝ කාලයක් යනතුරු නිර්මාණය වුණා.

article

පුද්ගල මනස හසුරුවන ‘ප්‍රොපගැන්ඩාව’

බුද්ධිමත් ලෙස හැසිර වූ ප්‍රොපගැන්ඩාව මඟින් ලබා ගත් සාර්ථක ප්‍රතිපල ඉතිහාසය පුරාවට ම දක්නට ලැබේ. ප්‍රොපගැන්ඩාව බොහෝ විට යහපත් ක්‍රියාවන්ට වඩා අයහපත් ක්‍රියාවන්ට අද යොදා ගැනීම කනගාටුවට කරුණකි.

article

End of Articles

No More Articles to Load