Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මලල ක්‍රීඩා වාර්තා අලුත් කළ යුපුන්ගේ විශිෂ්ට ධාවනය

ස්විට්සර්ලන්තයේ පැවැත්වුණු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියක දී පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් නිමා කළ යුපුන් අබේකෝන් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. එහි දී ඔහු තත්පර 10කට අඩුවෙන් මීටර් 100 ඉසව්ව නිමා කළ මුල් ම දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණා.

article

කැංගරුවන්ට එරෙහි ව ලද පළමු ටෙස්ට් තරගාවලි ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ලබා ගත් පළමු ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණය 1999 වසර තෙක් අතීතයට දිව යනවා.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ධනාත්මක හැරවුමක ඇරැඹුම

 දැඩි පසුබෑමකට ලක්ව තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට යළි ගොඩනැගෙමින් තිබෙනවා. ගෙවුණු කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ සිදුවුණු වෙනස පිළිබඳයි මේ ලිපිය.

article

තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රීලංකා ක්‍රිකට් පිල ටෙස්ට් පිටියට

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජූනි 29 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට ජයග්‍රාහී මානසිකත්වයකින් අවතීර්ණ වීමට හැකිව තිබෙනවා.

article

ලකුණු 199 දී ඉනිම නිමා කළ පිතිකරුවෝ 12 ක්

ලකුණු 199 කට අවාසනාවන්ත ලෙසින් තමන්ගේ ඉනිම නිමා කිරීමට පිතිකරුවන්ට සිදුවූ අවස්ථා කිහිපයක් ක්‍රිකට් ඉතිහාසයේ දක්නට ලැබෙනවා. මේ එම දැවී යාම් පිළිබඳ විමසා බැලීමක්.

article

දසුන් ශානක සමඟ අලුත් වුණු 20/20 ක්‍රිකට් වාර්තා

තරග 3කින් සමන්විත වුණු ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලියේ තෙවන තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක තියුණු ජයක් හිමි වුණා. එහි දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක 20/20 ක්‍රිකට් වාර්තා අලුත් කළා.

article

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් බිමේ දස්කම් පෑ ශ්‍රී ලාංකිකයෝ

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් සිව්දින තරගාවලි ඉතිහාසයේ අමතක නොවන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තරු 3ක් පිළිබඳවයි මෙම ලිපිය.

article

2022 IPL තරගාවලියේ වනිඳුගේ සුපිරි හපන්කම්

2022 IPL තරගාවලිය තුළ දී කඩුලු 26ක් දවා ගත් වනිඳු හසරංග එම තරගාවලියේ දෙවැනි වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණා. ඔහු IPL තරග බිමේ පෑ දස්කම් පිළිබඳයි මෙම වීඩියෝව.

video

IPL පිටිය වර්ණවත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ

මේ දිනවල ක්‍රියාත්මක 2022 IPL තරගාවලිය යටතේ ගෙවුණු සතියේ පැවති තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දස්කම් අතරට පැමිණියා. ඒ පිළිබඳ විස්තර ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු තොරතුරුයි මේ.

article

End of Articles

No More Articles to Load