Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් අසාධාරණයට එරෙහි වූ අවස්ථා 6ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු තුනක් ක්‍රිකට් පිටියේ දී ඇති කර ගත් සුප්‍රසිද්ධ ගැටුම් 6ක් පිළිබඳ මතකය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම IPL සටනේ පෙරමුණට

2022 IPL තරගාවලියේ මූලික වටයේ තරග 37ක් අවසන් වෙද්දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් ගොන්නයි මේ. 

article

මහීෂ් තීක්ෂණගෙන් IPL තරග බිමේ කැපී පෙනෙන දස්කම්

2022 IPL ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිම ගැනයි මේ.   

article

2006න් පසු ඉතාලියට සාපයක් වූ පාපන්දු ලෝක කුසලානය

ඉතාලිය වර්තමාන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ගත කරන්නේ හොඳ සමයක් නම් නොවේ. 2006 වසරේ ලෝක ශූරයන් වීමෙන් පසු ලෝක කුසලාන පාපන්දු පිටියේ ඉතාලිය අසාර්ථක වුණා.

article

රාජස්තාන් රෝයල්ස් IPL සටනේ පෙරමුණට

2022 IPL තරගාවලියේ මූලික වටයේ තරග 20ක් අවසන් වෙද්දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු තොරතුරුයි මේ.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු IPL තරග බිමේ පෑ හපන්කම්

2022 IPL තරගාවලිය මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ ගෙවුණු සතියේ පැවති පැවති තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දස්කම් අතරට පැමිණියා.. ඒ පිළිබඳ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් එකතුවයි මේ.

article

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ යෝධයා- බ්‍රසීලය

වසර 92ක පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ ඉහළම දස්කම් දැක්වූ බ්‍රසීලය පස් වරක් පාපන්දු ලෝක කුසලානය දිනාගෙන වැඩිම වාර ගණනක් එම කිරුළට හිමිකරගත් රට ලෙසින් වැජඹෙනවා.

article

ක්‍රිකට් ලෝකය මවිත කළ මෙල්බර්න් වික්‍රමය

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙල්බෝර්න් පිටියේ දී එක්දින තරගයක් 2010 නොවැම්බර් 3 වැනිදා පැවැත්වුණා. එම තරගයේ දී මැතිව්ස් සහ මාලිංග 9 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 132ක සබඳතාව නිසා ශ්‍රී ලංකාවට නොසිතූ ජයක් උරුම වුණා.

video

තරගාවලි හතරක් සමඟින් කාර්යබහුල වූ ලෝක ක්‍රිකට් පිටිය

ලෝකයේ රටවල් 4ක් ආශ්‍රිත ව ක්‍රිකට් තරගාවලි මේ දිනවල ක්‍රියාත්මක වන නිසා ලෝක ක්‍රිකට් පිටිය යළි උණුසුම් වී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ තොරතුරුයි මේ.

article

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් IPL පිටියේ දැක්වූ සුවිශේෂී දස්කම්

IPL තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ අමතක නොවන දස්කම් 7ක් පිළිබඳ මතක සටහන් මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනවා.

article

‘එල් ක්ලැසිකෝ’: ක්‍රීඩාවෙන් එහා ගිය ගැටුම් පිරුණු පාපන්දු සංග්‍රාමය

විශාලත ම අවධානයක් හිමි වන දෙපිලක් අතර පැවැත්වෙන පාපන්දු තරගය වන්නේ ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩා සමාජ ද්විත්වයක් වන රියාල් මැඩ්රීඩ් සහ බාසිලෝනා අතරේ පැවැත්වෙන තරගය යි.

article

End of Articles

No More Articles to Load