Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විනිසුරු තීරණය රොනාල්ඩෝට ලෝක කුසලාන වරම් අහිමි කරයි ද?

සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එළඹෙන නොවැම්බර් මාසයේ, කටාරයේ දී ආරම්භ වීමට නියමිත 2022 පාපන්දු ලෝක කුසලානය නියෝජනය කිරීම අහිමි වීමේ අවදානමක් හටගෙන තිබෙනවා.

article

IPL ක්‍රීඩක වෙන්දේසිය සිදුකරන්නේ මෙහෙමයි

2022 IPL ක්‍රීඩක වෙන්දේසිය මීට සති කිහිපයකට පෙර පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු අලෙවි වුණු නිසා IPL වෙන්දේසිය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නට පටන් ගත්තා. එය පැවැත්වෙන ආකාරය පිළිබඳයි මේ වීඩියෝව.

video

ටෙස්ට් තරග 300 කඩඉම පසු කළ ශ්‍රී ලංකා ක්‍රිකට්

ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය දා නිමා වුණා. ඒ සමඟ ම ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 300ක් ක්‍රීඩා කළ 8 වන රට බවට පත්වුණා. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ඕස්ට්‍රේලියා – ඉන්දියා තරගාවලි තුළ පැතුම් නිස්සංකගේ දක්ෂතා

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වඩාත් සාර්ථක ගමනක් ආරම්භ කර ඇති ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැතුම් නිස්සංක හඳුන්වා දිය හැකි යි.

article

මුරලි හමුවේ එංගලන්තය අසරණ වුණු ටෙස්ට් තරගය

කෙනිංටන් ඕවල් පිටියේ 1998 වසරේ දී පැවති එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ දී අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු මුත්තයියා මුරලිදරන් ලකුණු 220කට කඩුලු 16ක් දවා ගත්තා.

video

20/20 පිටියේ වාර්තා අලුත් කළ චමීරගේ දස්කම්

ගෙවුණු සතියේ දී නිමා වුණු ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලිය අතරතුර දුෂ්මන්ත චමීර නව 20/20 ක්‍රිකට් වාර්තාවක් අලුත් කළා.ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ශ්‍රී ලංකාව ඉන්දු බිමේ දී ලබා ගත් 20/20 ජයග්‍රහණ

ඉන්දු බිමේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20/20 තරග 11ක් පවත්වා තිබෙනවා. ඒ අතුරින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ තරග 2ක් පමණ යි. මෙම ලිපියෙන් එම ජයග්‍රහණ පිළිබඳ මතකය යළි අවදි කරනවා.

article

IPL ඉතිහාසයේ ඉහළ ම වටිනාකමක් ලද ක්‍රිකට් තරු 7ක්

2022 IPL ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 සහ 13 දිනවල බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිත යි. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන මොහොතක IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වුණු ක්‍රීඩකයන් 7 දෙනා පිළිබඳ සටහනක් තබන්නට අප කල්පනා කළා.

article

2022 යොවුන් ලෝක කුසලානයෙන් මතු වුණු සුපිරි තරු 6ක්

2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගිය දා නිමාවට පත්වුණා. එම තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ යොවුන් ක්‍රිකට් තරු 6ක් පිළිබඳ කතා කරන්නට අප කල්පනා කළා. 

article

අරවින්දගේ ක්‍රිකට් දිවියේ අප නොඇසූ අපූරු කතා

1974 වසරේ එක්තරා දිනයක වෑන් සිල්වා යටතේ ක්‍රිකට් පුහුණුවීමට අවුරුදු 9ක කුඩා දරුවෙක් පැමිණියා. පුහුණුව ආරම්භ කරමින් යැවූ පළමු පන්දුවට ම දැවැන්ත හුක් පහරක් එල්ල කිරීමට එම දරුවාට හැකි වුණා. අරවින්ද ද සිල්වා නම් වුණු එම දරුවාගේ හුක් පහර පසු කලෙක ලෝක පූජිත වුණා.

article

ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ ක්‍රිකට් තරු බැබළුණු සතියක්

ගෙවුණු සතියේ නිමාවට පත්වුණු ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ දී ශ්‍රී ලංකා පැරණි ක්‍රිකට් තරුවල දස්කම් යළිත් දැක බලාගැනීමට අවස්ථාව ලැබුණා. එම තරගාවලියේ අවසන් තරගයේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

End of Articles

No More Articles to Load