Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව දිනා ගත් ආසියානු ක්‍රිකට් කුසලාන ශූරතා 5ක්

1984 වසරේ සිට මේ දක්වා පවත්වා තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 14න් තරගාවලි 5ක ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකාව යි. මේ එම ජයග්‍රහණ යළි සිහිපත් කිරීමක්.

article

ක්‍රිකට් පිටිය උණුසුම් කළ ආරාධිත 20/20 ලීග් ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත 20/20 ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග නිසා ගෙවුණු සතියේ දී දේශීය ක්‍රිකට් උණුසුම් වුණා.

article

පොදු රද මඬුලු තරග බිමේ යළි පිබිදුණු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියක දී මලල ක්‍රීඩාවෙන් 24 වසරකට පසුව පදක්කම් දිනා ගත් අවස්ථාවක් ලෙසින් ශ්‍රී ලංකාව මෙවර ඉතිහාසගත වුණා.

article

ටෙස්ට් තරග 100 කඩඉම පසු කළ විශිෂ්ටයා: මැතිව්ස්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 6 වන ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි. #AngeloMathews, #TestCricket

video

පොදුරාජ්‍ය මණ්ඩලීය තරග බිමේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකා දස්කම්

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම පළමු පදක්කම අප රටට දිනා දීමට සමත් වුණා.

article

ශ්‍රී ලංකා ටෙස්ට් දඟ පන්දු බළ ඇණියේ නව සෙන්පතියා – ප්‍රභාත්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින තරග දිනවන්නන් අතර ඉදිරියෙන් ම රැඳී සිටින ප්‍රභාත් ජයසූරිය සිය ක්‍රිකට් දිවියේ මේ දක්වා පැමිණි දුෂ්කර ගමන් මඟ පිළිබඳයි මෙම ලිපිය.

article

ටෙස්ට් තරග 100 සමාජයට ඇතුළත් වුණු මැතිව්ස් 

2022 ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 6 වන ක්‍රීඩකයා ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් වාර්තා අතරට එක් වුණා.

article

කළු ජාතික ඔලිම්පික් අරගලය: Black Power Salute

මෙක්සිකෝ සිටි හි 1968 දී පැවති ඔලිම්පික් තරඟාවලියේ දී කළු ජාතිකයන් වෙනුවෙන් ටොමී ස්මිත් සහ ජෝන් කාර්ලෝස් දෙදෙනා පෙන්වූ නිර්භීත හැසිරීම ලෝකයේ ම අවධානයට පාත්‍ර වුණා

article

ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී 96 වසරකට පසු ප්‍රභාත් දැක්වූ දස්කම

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී පාකිස්තාන පළමු ඉනිමේ දී කඩුලු 5ක් දවා ගත් ප්‍රභාත් ජයසූරිය වසර 96කට පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී විරළ දස්කමක් දැක්වීමට සමත් වුණා.

article

End of Articles

No More Articles to Load