Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ග්‍රෑන්ඩ් ස්ලෑම් වැස්සක් මැද ටෙනිස් පිටියට සමු දුන් බාසෙල් හි කුමාරයා

ලෝක ටෙනිස් පිටිය අතික්‍රමණය කරමින් ජයග්‍රහණ එක පිට එක වාර්තා කළ තරුවක් වූ රොජර් ෆෙඩරර් තමන්ගේ වෘත්තීයමය ටෙනිස් පිටියට සමු දීම පසුගිය දා ප්‍රකාශයට පත් කළා.

article

රට වටා ඉදි කළ ධාවන පථයක රේස් පදින කෝටිපතියන්ගේ දේශය

රටක් වට කොට ධාවන පථයක් සකසා වසරකට වරක් ෆෝමියුලා වන් තරගයක් පවත්වන දේශයක් පිළිබඳ ව ඔබ මීට ප්‍රථම ව දැන සිටියා ද? එසේ නැතිනම් මේ ලිපිය ඒ ගැන යි.

article

ශ්‍රී ලංකාව ක්‍රීඩා දෙකකින් ආසියාව ජය ගත් සතියක නිමාව

2022 සැප්තැම්බර් 11 වැනිදා ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන දිනයක් බවට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම් ආසියාව ජය ගැනීමට සමත් වුණා.  

article

2022 ආසියා කුසලාන අවසන් තරගයේ වැඩි වාසිය කාට ද?

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එළඹෙන සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වෙනවා 2022 ආසියා කුසලාන තරගාවලියේ අවසන් තරගය පිළිබඳ ව පෙර විමසුමකි මේ.

article

ශ්‍රී ලංකා පිල ආසියා කුසලානයේ බලාපොරොත්තු අතරට

2022 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පළමු තරගයේ දී ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 4ක ජයග්‍රණයක් ලැබීමත් සමඟින් එම තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

article

සිහින ටෙනිස් පොත වසා දැමීමට සැරසෙන සෙරීනා විලියම්ස්

දශක ගණනාවක් පුරා ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව ලෙස පිටිය මන්මත් කළ සෙරීනා විලියම්ස් නුදුරු අනාගතයේ දී පිටියේ දක්නට නොලැබෙනු ඇති.

article

ආසියා කුසලානයේ අවදානම් අඩියකට වැටුණු ශ්‍රී ලංකා පිල

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමඟින් අවදානම් අඩියකට වැටී තිබෙනවා.

article

ආසියා කුසලාන ඉතිහාසයේ දස්කම් පෑ පන්දු යවන්නෝ 5ක්

1984 සිට මේ දක්වා 14 වතාවක් පවත්වා තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුළ වැඩි ම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් පස් දෙනා පිළිබඳ යි මෙම ලිපිය.

article

බ්‍රසීල පාපන්දුව උඩු යටි කුරු කළ මරකසානෝ පරාජය

5 වතාවක් ලෝක ශූරයන් ලෙසින් අභිසෙස් ලද බ්‍රසීල කණ්ඩායමේ සමස්ත පාපන්දු ඉතිහාසය ම උඩු යටිකුරු කිරීමට මරකසානෝ සිදුවීම සමත් වුණා.

article

End of Articles

No More Articles to Load