Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව සතු ව තවම පවතින 20/20 ලෝක කුසලාන වාර්තා 8ක් 

එදා මෙදාතුර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිවල වාර්තා රැසක් තවමත් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ලියැවී පවතිනවා. මෙම ලිපිය ඒ පිළිබඳව යි.

article

මැක්ස් වර්ස්ටාපන් ෆෝමියුලා වන් ලෝක ශූරයා වූ ගමන

නෙදර්ලන්ත ජාතික රෙඩ්බුල් ධාවක මැක්ස් වර්ස්ටාපන් පිට පිට ම දෙවන වතාවටත් ෆෝමියුලා වන් ලෝක ශූරයා වීමට පසුගිය දා සමත් වුණා.

article

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු සටනේ ආසනල් පෙරමුණට

2022/23 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පසුගිය සති අන්තයේ තරග නිමාවට පත්වෙද්දී ආසනල් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

article

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක වීරයා වූ එකම ශ්‍රී ලාංකිකයා

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට ශ්‍රී ලාංකිකයෙක් පත් වී තිබෙන්නේ එකම එක අවස්ථාවකදී පමණ යි.

article

ශ්‍රී ලංකා කණ්ඩායමේ 20/20 ලෝක කුසලාන බලාපොරොත්තු

ඕස්ට්‍රේලියාවේ දී එළඹෙන ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 T 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඉරිදා අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

article

ලොව දිනන අපේ සටන් කලාව: අංගම්පොර

2019 දී ඉවත් කෙරුණු අංගම්පොර තහනමත් සමඟ අංගම්පොර කලාව ලොව පිළිගත් තරගයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සංගමය කටයුතු කරමින් සිටිනවා. #SriLanka #Ringsport #Angampora

video

අවාසනාවන්ත පරාජයකින් නිමා වුණු ෆෙඩරර්ගේ ටෙනිස් දිවිය

ලෝක ටෙනිස් ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටත ම ටෙනිස් ක්‍රීඩකයෙක් වන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පසුගිය සෙනසුරාදා අවාසනාවන්ත පරාජයකින් සිය 24 වසරක කීර්තිමත් ටෙනිස් දිවියට සමු දුන්නා.

article

සුසල් ද සිල්වා: ලෝක චෙස් පිටියේ ශ්‍රී ලංකා සලකුණ

 පසුගිය අගෝස්තු මාසයේ පැවති 44 වන ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් ශ්‍රී ලංකාවේ සුසල් ද සිල්වා වාර්තා අතරට එක් වුණා.

article

සුපිරි දස්කම් පෑ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල තරගාවලියේ පෙරමුණට

ඉන්දියාවේ දී මේ දිනවල පැවැත්වෙන Road Safety World Series ක්‍රිකට් තරගාවලියට සහභාගි වුණු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඔවුන් මුහුණ දුන් තරග 3ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

article

End of Articles

No More Articles to Load