Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් බිමේ දස්කම් දැක්වූ ඉතියෝපියානු මලල ක්‍රීඩකයන්

අප්‍රිකා මහද්වීපයට අයත් වන ඉතියෝපියා රාජ්‍යය ඔලිම්පික් ඉතිහාසය තුළ පදක්කම් 54ක් දිනාගැනීමට සමත්ව තිබෙනවා. එහි දී රන් 22ක්, රිදී 11ක්, සහ ලෝකඩ 21ක් ලෙසින් පදක්කම් දිනාගත් ඉතියෝපියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සියළුම පදක්කම් මලල ක්‍රීඩා ඉසව්වලින් ලබාගත්තා.

article

අර්ජුණගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඡායාරූප පෙළක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුපිරි තරුවක් වන අර්ජුණ රණතුංග 1996 විල්ස් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් නායකයා යි.

article

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා රටක පාපන්දු ක්‍රීඩාව විනාශ වුණු හැටි

දකුණු ඇමරිකානු මහද්වීපයට අයත් කොළොම්බියාව දැනට සියවසකට ආසන්න කාලයක සිට ජාත්‍යන්තර පාපන්දු තරග සඳහා සහභාගි වනවා.

article

1993 ඉන්දු-ලංකා එක්දින තරගාවලිය පිළිබඳ මතකය

1993 වසරේ ජූලි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණියේ ටෙස්ට් සහ එක්දින තරග 3 බැගින් ඇතුළත්ව තිබුණු තරගාවලි දෙකකට සහභාගි වීම සඳහා යි.

article

සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක් නිවී යයි

1984-1994 කාල සමය තුළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඩීන් ජෝන්ස් වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටියා.

article

ජයසූරියගේ මංගල ටෙස්ට් ශතකය

1995/96 ඕස්ට්‍රේලියානු සංචාරය යටතේ ඇඩිලේඩ් පිටියේ පැවති තෙවැනි ටෙස්ට් තරගයේ දී ජයසූරිය සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා. මේ ඔහුගේ එම සුපිරි ඉනිම පිළිබඳව යළි මතක් කිරීමක්.

video

අරවින්දගේ එක්දින දිවියේ අමතක නොවන තරගාවලි 9ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුවිශේෂී පිතිකරුවන් අතුරින් අරවින්ද ද සිල්වාට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා.

article

නාලන්දාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කළ පාසල් අතුරින් කොළඹ නාලන්දා විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. 1975-2020 කාල සමය තුළ ටෙස්ට් ක්‍රිකට් වරම් ලබාගත් ක්‍රීඩකයන් 14ක් ද, එක්දින සහ 20/20 තරග වරම් ලබාගත් ක්‍රීඩකයන් 5ක් ද නාලන්දා විද්‍යාලයෙන් බිහි වී තිබෙනවා.

article

පේලේ නම් විශිෂ්ටයාගේ පාපන්දු ලෝක කුසලාන දස්කම්

1950 වසරේ ජූලි 16 වැනිදා රියෝ ද ජැනයිරෝ නුවර මරකානා පිටියට 199,854ක අති විශාල ජනකායක් එක් රැස් වුණේ බ්‍රසීලය මංගල පාපන්දු ලෝක කුසලානය දිනාගන්නා අවස්ථාව දැක බලා ගැනීම සඳහා යි. එදා බ්‍රසීලය සහ උරුගුවේ යන කණ්ඩායම් අතර පැවති තරගයේ පළමු භාගයේ දී කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ.

article

End of Articles

No More Articles to Load