1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අමතක නොවන ඡායාරූප 5ක්
1996 විල්ස් ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් තුන සත්කාරකත්වය ලබාදුන්නා. කණ්ඩායම් 12ක සහභාගිත්වය යටතේ පැවති එම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් ද්විත්වය යි.