සිම්බාබ්වේ දේශයේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් විදෙස් පිතිකරුවෝ
1992 වසරේ සිට මේ දක්වා සිම්බාබ්වේ බිමේ දී පැවැත්වුණු ටෙස්ට් තරගවල දී ද්විත්ව ශතක 9ක් වාර්තා වී තිබෙනවා. එලෙස වාර්තා වුණු ද්විත්ව ශතක 9 අතුරින් 6ක් ම ලබාගෙන තිබෙන්නේ විදෙස් පිතිකරුවන් විසින්. මේ ලිපිය, එම පිතිකරුවන් 6 දෙනා පිළිබඳව යි.