Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 25කට පෙර ඉන්දියාවේ පැවති අපූරු ක්‍රිකට් තරගාවලිය

එළඹෙන මාර්තු මාසයේ ඉන්දියාවේ දී රටවල් 5ක පැරණි ක්‍රීඩකයන් සහභාගි වන අපූරු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා. පසුගිය කාල සමයේ ලෝක ක්‍රිකට් පිටියේ සිටි සුපිරි තරු රැසක් සහභාගි වන මෙම තරගාවලිය පිළිබඳව ක්‍රිකට් ලෝලීන් වඩාත් අවධානයෙන් පසුවනවා. මීට වසර 25කට පෙරත් ඉන්දියාවේ දී මෙවැනිම ආකාරයේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණා. Masters Cup නමින් හැඳින්වුණු එම තරගාවලිය සඳහා පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 6ක් සහභාගි වුණා. මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ මීට වසර 25කට පෙර ඉන්දු බිමේ දී පැවති එම අපූරු ක්‍රිකට් තරගාවලිය පිළිබඳව යි.  

article

එක්දින ලෝක කුසලාන අවසන් තරගවල හපන්කම් පෑ නායකයෝ

යම් කණ්ඩායමක් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබාගැනීමේ දී කණ්ඩායම් නායකයා විශාල මෙහෙයක් ඉටුකරනවා. එලෙස සිය කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන එන නායකයෙකු අවසන් තරගයේ දී සිය උපරිම දස්කම් දැක්වීමට උත්සාහ කරන්නේ සිය රටට ලෝක කුසලානය උරුමකර දීමේ අරමුණ ඇතිව යි. මෙතෙක් කල් පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගවල දී එලෙස දස්කම් දැක්වූ නායකයන් කීපදෙනෙකුම අපට හමුවනවා. මේ ලිපිය මඟින් ඉදිරිපත් කරන්නේ, එම නායකයන් දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

ශ්‍රී ලංකාව, කිවි බිමේ දී ජයග්‍රහණය කළ මංගල එක්දින තරගාවලිය

2001 වසරේ පෙබරවාරි 11 වැනි දා ශ්‍රී ලංකාව බිමේ දී මුල්ම එක්දින තරගාවලි ජයග්‍රහණය වාර්තා කළා. එම සිදුවීමට අද දිනට වසර 19ක් සපිරුණු නිසා ඒ පිළිබඳව යළි සිහිපත් කිරීමක් මේ.

article

යොවුන් ලෝක කුසලාන ඉතිහාසය තුළ බංගලාදේශයේ ගමන් මඟ

බංග්ලාදේශය 2020 වසරේ දී මුල්මවරට යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනු ලැබුවා. මේ, ඔවුන් 1998 වසරේ සිය යොවුන් ලෝක කුසලාන තරගාවලිවල දී දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

දිගු කලක් නොබිඳී පවතින ඔලිම්පික් මලල ක්‍රීඩා වාර්තා

දැනට පවතින ඔලිම්පික් මලල ක්‍රීඩා වාර්තා අතුරින් පැරණිම වාර්තාව වන්නේ 1968 ඔලිම්පික් තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් බොබ් බීමන් තැබූ වාර්තාව යි. මේ ලිපිය, තවත් එවැනි වාර්තා කිහිපයක් පිළිබඳව යි.

article

නියුරම්බර්ග් නුවර පාපන්දු සංග්‍රාමය

2006 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වුණු නෙදර්ලන්ත-පෘතුගාල තරගය ප්‍රසිද්ධියට පත් වුණු නියුරම්බර්ග් හි සංග්‍රාමය ලෙස යි. සමස්ත තරගය පුරාවටම කහ කාඩ්පත් 16ක් සහ රතු කාඩ්පත් 4ක් ලබාදුන් නිසා මෙය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ හමුවන අමතක නොවන තරගයක් වනවා.

video

20/20 සුපිරි පන්දුවාර සමගින් මතකයට එන කිවියන්ගේ අවාසනාව

පසුගිය දිනවල පැවති ඉන්දු-නවසීලන්ත 20/20 තරගාවලියේ දී නවසීලන්තය සුපිරි පන්දුවාර 2ක් පරාජය වුණා. එසේ නම් මේ ලිපිය නවසීලන්තය 20/20 තරග ඉතිහාසය තුළ වැඩිම සුපිරි පන්දුවාර ප්‍රමාණයක් වුණු ආකාරය පිළිබඳව යි.

article

කොදෙව්වන් හමුවේ ලක්බිමේ දී ලබාගත් මුල්ම එක්දින ජයග්‍රහණය

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මුල්ම වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 1993 වසරේ දී යි. එහි දී දෙරට අතර පැවති දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණේ අර්ජුණ සහ කල්පගේ දැක්වූ දස්කම් නිසා යි. මේ ලිපිය එම තරගය පිළිබඳව යි.

article

2015 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කෙන්යානු පෙරළිය

1983 වසරේ දී ආරම්භ වුණු ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මුල් යුගය වර්ණවත් කළේ නැගෙනහිර ජර්මානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනුයි. නමුත්, 1991 වසරේ සිට ඇමරිකානු ආධිපත්‍යයට නතු වුණු මෙම තරගාවලියේ ශූරතාවය 13 වතාවක්ම ඔවුන් දිනාගනු ලැබුවේ අනිකුත් රටවල්වලට ප්‍රබල අභියෝගයක් වෙමින්. එලෙස ඇමරිකානුවන් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසය තුළ ප්‍රබලම තත්ත්වයක සිටි අවධියේ ඔවුන්ට ශූරතාවය අහිමි වුණු අවස්ථාවන් 2ක් තිබුණා. ඉන් මුල්ම අවස්ථාව 2001 වසරේ දී රුසියාව මෙම තරගාවලියේ ශූරතාවය දිනාගත් අවස්ථාව යි. රුසියාව හමුවේ එලෙස පරාජය වුණු ඇමරිකානුවන් ඉන් අනතුරුව පැවති තරගාවලි 6ක දී ම ශූරතාවය දිනාගෙන සිටි මොහොතක ඔවුන්ගෙන් එම ශූරතාවය 2015 වසරේ දී උදුරාගත්තේ කෙන්යාව යි.

article

ක්‍රිකට් ලෝක කුසලානවල දී රටවල් 2ක් නියෝජනය කළ ක්‍රීඩකයන්

යම් ක්‍රීඩකයෙකු ක්‍රිකට් ලෝක කුසලාන තරගවල දී රටවල් 2ක් නියෝජනය කිරීම සුවිශේෂී සිදුවීමක් වනවා. එසේ නම් එම අවස්ථාව උදාකර ගත් ක්‍රීඩකයන් 5 දෙනෙකු පිළිබඳව යි මේ.

article

End of Articles

No More Articles to Load