Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වාස් කැන්ගරුවන්ව මට්ටු කළ අපූරු එක්දින තරගය

2004 වසරේ දී පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ දෙවන තරගය අවසන් වුණේ ශ්‍රී ලංකාවට ලකුණු 1ක තියුණු ජයක් උරුමකර දෙමින්. එහි දී ශ්‍රී ලංකාවට ජය හිමි වුණේ වාස් යැවූ සුපිරි අවසන් පන්දුවාරය නිසා යි. එසේ නම් මේ, එම තරගය දෙස ආපසු හැරී බැලීමක්.

article

80 දශකයේ එක්දින පිටිය කැළඹූ රිචඩ්ස්ගේ සුපිරි ඉනිම් ද්විත්වය

විවියන් රිචඩ්ස් 80 දශකය තුළ එක්දින පිටියේ සිටි භයානකම පිතිකරුවෙකු බවට පත්ව සිටියා. මේ එම දශකය තුළ ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු සුපිරිම ඉනිම් 2ක් පිළිබඳව යි.

article

ශ්‍රී ලංකාව දකුණු ආසියානු තරග බිම වර්ණවත් කරයි

2019 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 40ක් දිනා ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එසේ නම්, මේ 2019 දකුණු ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

වැකා පිටියේ දී කැංගරුවන්ව තෙවරක් මට්ටු කළ කොදෙව්වා

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන්නෙකු වුණු කර්ට්ලි ඇම්බ්‍රෝස්, වැකා පිටියේ පැවති ටෙස්ට් තරග 3ක දී කැංගරුවන් මට්ටු කළ ආකාරය පිළිබඳව යි මේ.

article

වසර 37කට පෙර පාකිස්ථානයේ දී ගිලිහුණු මංගල ටෙස්ට් ජයග්‍රහණය

ශ්‍රී ලංකාව සිය 1982 වසරේ දී මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පාකිස්ථානු බිමේ දී ටෙස්ට් තරගාවලියකට සහභාගි වුණා. එම තරගාවලියේ දෙවන තරගයේ දී ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් ජයග්‍රහණය අසලට ම ගිය ආකාරය පිළිබඳව යි මේ.

article

ශ්‍රී ලංකාව ජයගත් එක්දින අවසන් තරගවල ජයග්‍රාහී සලකුණ

1995-2008 කාලසමය තුළ කණ්ඩායම් 2කට වඩා සහභාගි වුණු එක්දින තරගාවලි රැසක් දක්නට ලැබුණා. එලෙස පැවැත්වුණු එක්දින තරගාවලි විශාල ප්‍රමාණයක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම එසේ ජයග්‍රහණය කළ අවස්ථාවල දී සුවිශේෂී දස්කම් දැක්වූ පිතිකරුවෙකු සිටියා. එම අවදියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ බොහෝ එක්දින අවසන් තරගවල දී සිය පිත්ත ක්‍රියාත්මක කළ මෙම සුපිරි පිතිකරුවා සිය රටට වටිනා ජයග්‍රහණ රැසක් ලබාදුන්නා. එසේ නම් මෙම ලිපිය වෙන් වන්නේ සනත් ජයසූරිය නම් සුපිරි පිතිකරුවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ එක්දින අවසන් තරගවල දී පිත්තෙන් දැක්වූ දස්කම් පිළිබඳව ඉදිරිපත් කිරීමට යි.

article

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දී හමුවන විශේෂ තරු තුනක්

ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස පාපන්දු ලෝක කුසලානය දිනාගත් තරු 3ක් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ දී අපට හමුවනවා. මේ, ඔවුන් තිදෙනා පිළිබඳව යි.

article

චන්දනගේ පිත්ත හමුවේ කොදෙව්වන් අසරණ වුණු හැටි

උපුල් චන්දන ක්‍රිකට් පිටිය තුළ ප්‍රසිද්ධ වුණේ පන්දු යවන්නෙකු ලෙස යි. නමුත් මේ ලිපිය ඔහු සිය පිත්ත මෙහෙයවා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය එක්දින තරගයක් පිළිබඳව යි.

article

පාකිස්ථානු බිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් ටෙස්ට් ද්විත්ව ශතක

එළඹෙන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ පාකිස්ථානයේ දී යි. එම නිසා පාකිස්ථානු බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් පිළිබඳව කතා කිරීමට අප තීරණය කළා.

article

ශ්‍රී ලංකාවට උරුම දකුණු ආසියානු මලල ක්‍රීඩා වාර්තා

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතීතයේ සිටම දකුණු ආසියානු තරගාවලිවල දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උරුම දකුණු ආසියානු වාර්තා ගැන ඔබ දන්නවා ද?

article

අරවින්දට අහිමි වුණු එක්දින ශතක

එක්දින තරග ඉතිහාසය තුළ ලකුණු 90-100 අතර වැඩිම වාර ගණනක දී දැවීගිය ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ අරවින්ද ද සිල්වා යි. මෙම ලිපිය අරවින්දට අහිමි වුණු එක්දින ශතක පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load